මේක අරගෙන ටික කාලයක් වෙනවා ඒත් පෝඩි අවුලක් තියෙනවා. මේකේ තියෙනෙ ජොස්ටික් එක සෙට් කරගන්න තේරෙන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවද මේක සෙට් කරන විදිය. බෝඩ් එකේ නම BASECAM
me ROHIN model eka man laga thiyenne BASECAM kiyana model eka
menna mu nam controll karanwa habai hai korana widha nah 
නොදනී බන්.. බම්ප් කර කර තියාගනින්..දන්නා කෙනෙක් ආව ගමන් උදව් කරාවි..
ahmenna mu nam controll karanwa habai hai korana widha nah
ado keeyada ban gatte.. PM ekak daapanko details please.