වැඩ්ඩෝ_එලෝලා_පඩ්ඩෝ_රජ_කරේ_ඇයි_උබලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වැඩ්ඩෝ_එලෝලා_පඩ්ඩෝ_රජ_කරේ_ඇයි_උබලා

    12144801_181252352211092_7828854405089857178_n.jpg


    12074542_181252468877747_8595430183118674929_n.jpg


    1536576_181252508877743_8016548652381581349_n.jpg


    12105687_181252562211071_4983144042416933611_n.jpg


    12109130_181252588877735_6865565703915231308_n.jpg


    12109317_181252658877728_889552324303437218_n.jpg


    11222366_181252682211059_1764556173755953947_n.jpg


    12118616_181252705544390_8884958261911871604_n.jpg


    12096615_181252722211055_7826625076889701302_n.jpg


    12106707_181252778877716_2745042104673948460_n.jpg


    11218942_181252828877711_1943838306418166783_n.jpg


    12115656_181252858877708_3413422289684988002_n.jpg


    11987080_181252908877703_4022598396927277759_n.jpg


    12144741_181252962211031_1712844313530376153_n.jpg


    12079144_181252982211029_3262485266060813575_n.jpg


    12108969_181253018877692_207101004376681734_n.jpg


    12105949_181253142211013_5644012259352569034_n.jpg


    12087989_181253165544344_5993170870444965375_n.jpg


    12096178_181253252211002_2665330281888182073_n.jpg


     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් ඉන්න එකාට කට ඇරලා ජනාධිපති කියන්න පුළුවන්ද..පෙරේදා ආවා අපේ පැත්තටත්.බල්ලෙක්වත් ගියෙනෑ මූව බලන්න.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පැටියා;19210745 said:
    ගංකබරයද? ඌ හොරාකෑවනෙ බං පවුලම දාගෙන :(

    දැන් ඉන්න උන් හොරා කන්නෙත් නැහැ වැඩක් කරන්නෙත් නැහැ ඕයි
    බොරුවට බඩු මිල පොඩ්ඩක් අඩු කරා තව ඉස්සරහට සහන දෙන්නම් කියල කෝ දැන් සහන
    ඉස්සර හැමදාම නිව්ස් බලද්දී මොකක් හරි හදල විවුර්ත කරනවා නැත්නම් හදන්න පටන් ගන්නවා
    මුන් හොරකම් කරන්නෙත් නැත්නම් කෝ බන් ඒ සල්ලි
    මයිත්‍රී ගේ මයිත්‍රීය නම් කැම්පස් කොල්ලෝ ලස්සනට දැක්ක , ඉස්සර වගේ නෙවි දැන් ඒවාට බනින්නේ පොලිසියට නේ
    මාර ලොජික් එකක් බන්ස්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වැඩ්ඩෝ_එලෝලා_පඩ්ඩෝ_රජ_කර... 10-31-2015 12:14 PM -13

    yako ubata waradila + deela thiyenne

    huuuu
     
    • Like
    Reactions: Pink panther

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Mona de unath niyama lipi tikka. Api issara Army.lk eka balanawa hamadam kochara alla da kiyala. me lipi tiken ayeth ape e atheethayata giya.

    Rep ++++
     
    • Like
    Reactions: kandahar

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත නෙ..
    දැන් ඉතින් හූල්ල හුල්ල ඉන්නව ජෝකර් ලගෙ ජෝක්ස් බල බල..

    මේ කරපු ගොන් කම තේරිලා රෙවිල වතුර අරන් දාන්න උත්සහ කරන මොලේ පුකට බැහැපු ටොයියන් පිරිසක්..
    අර අනික් පැත්තෙ කින්ඩි දදා ඉන්නෙ AKA බයියො..
    දෙගොල්ලොම ගිලෙන එක විතරයි ඉතින් වෙන්නෙ..

    :rofl::rofl:

    qwefrwef4.jpg
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඒ දවස් වල දවසේ පලවෙනි දේ උනේ Defense.lk එකෙ MAP එක බලන එක.
    එක බලනකොට කොච්චර ගැම්මක් ආවාද කියල දන්නේ එක බලපු අය විතරයි.

    ඒ දවස් වල facebook එක වගේ තමයි ඒක.

    කාගේ අවාසනාවද, කාගේ වාසනාවද කියලා අපි කවුරුත් දන්නේ නෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ වගේ ලිපි වටිනවා මචන්...අපේ යුද්දය ගැන ලියවුනු ඒවානේ...පරිස්සම් කරලා අරන් තියාගන්න...තැන්ක්ස් අපිටත් බලන්න දැම්මට...කලින් වතාවල යුද්ද ගැන ලිපි නැතෙයි? :confused:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ වගේ ලිපි වටිනවා මචන්...අපේ යුද්දය ගැන ලියවුනු ඒවානේ...පරිස්සම් කරලා අරන් තියාගන්න...තැන්ක්ස් අපිටත් බලන්න දැම්මට...කලින් වතාවල යුද්ද ගැන ලිපි නැතෙයි? :confused:

    e kale udde karala bageta nawaththanawane ban