මමනම් ප්‍රතිපත්තියක් විදියට ඕකුන්ගෙ පත්තරේ බලන්නෙ නෑ. පත්තරේ හොඳටම නිව්ස් තියෙනව කීවත්
…
දවසක් මම පත්තරයක් ගන්න යද්දි ලෑල්ල ලඟ මුන්ගෙ දෙන්නෙක් සපොට් එකට දාල.මම යද්දි දෙන්න කතාවෙනව.මිනිස්සුන්ගෙ ප්‍රතිචාර ගැන.එකෙක් කියනවා දෙන්නෙක් විතර හොඳයි කීවා.පස්දෙනෙක් විතර බැන්නා ඒව මේව කියලා.මම ලංකාදීප පත්තරේ ගද්දි මූ කියනවා අළුත් පත්තරයක් ඇවිත් තියෙනවා හොඳයි ඇරන් බලන්න කියලා.මම ඇහුවා මේ අර මහ බැංකු සම්බන්ධ අයගේ පත්තරේ නේද කියලා.ඌට වචන පැටලිලා කියවලා බැලුවද කියන්නකො කීවා.
පත්තරේ කොච්චර හොඳ වුනත් රටේ මිනිස්සුන්ගෙ ගින්දරින් හදන ඒවා අපිට එපා කියලා මන් ආව.
ජනයුගය අවුල් ද බං..
මම දවල් ගියා ගෑස් එකක් ගේන්න.
මාතර නම් මවුබිමට වඩා යන්නේ ජන යුගය.
මේ වෙද්දි දෙවෙනි තැන තියෙනවා කියලා පත්තර කඩේ අක්කා කිව්වා.
නිල්මිනි එකේ
සිරාවටම මම ඕකෙ ජාතකය ගැන දන්නෙ නෑ බං...කියවන්න තියන නිසා බැලුව
![]()
Arjuna Aloysious' Newspaper 'Janayugaya' To Hit The Market In Early Aprilජනයුගය අවුල් ද බං..
මම දවල් ගියා ගෑස් එකක් ගේන්න.
මාතර නම් මවුබිමට වඩා යන්නේ ජන යුගය.
මේ වෙද්දි දෙවෙනි තැන තියෙනවා කියලා පත්තර කඩේ අක්කා කිව්වා.
නිල්මිනි එකේ
Arjuna Aloysious' Newspaper 'Janayugaya' To Hit The Market In Early April
![]()
Arjuna Aloysious, the owner of Perpetual Treasuries and the son-in-law of former Central Bank Governor Arjuna Mahendran, has formed a company titled 'Integrated Media Network' to publish the newspaper.
Aloysious' company has been at the centre of a major controversy since March, 2015, over the allegations relating to the Central Bank's Treasury bonds issue.
Sources close to Aloysious said the company had imported a brand-new, state of the art printing machine for the newspaper. The large majority of the newspaper's newspapers were previously employed by the Ceylon Newspapers Private Limited, owned by Parliamentarian Tiran Alles.
The newspaper is edited by former Editor in Chief of the Mawbima Newspaper Thushara Gunaratne and former Editor of the Mawbima Sunday newspaper Upul Joseph Fernando.
source; http://www.asianmirror.lk/news/item...r-janayugaya-to-hit-the-market-in-early-april

ඔව් බන්...මම ඕක දැනගත්ත ගමන් ඔය පත්තරේ දිහා බැලුවෙවත් නෑ ආයෙ.
එහෙමද...කවුද දන්නෙ මෙහෙම සීන් එකක්....මේ පත්තරෙත් මවුබිමෙ කොපියක් වගෙමයි දැන් තමයි සිද්ධිය තේරුනෙ

මවුබිම නම් දැන් කුජීතයි බං.
ආරංචි විදියට දැන් ඒකේ ලිපි කරවන්නේ ඉස්සර ඒ පත්තරේ පිටු හදපු එකාලු.
මව්බිමේ සුපිරි ලිපි ලිව්ව සෙට් එකම දැන් ඉන්නේ ජනයුගයෙලු.
![]()

එක සැරයක් සතියෙ පත්තරේ ගත්තා ඉන් පස්සෙ තමයි දැනගත්තෙ මේ සීන් එක,එදයින් පස්සෙ හැරිලවත් බැලුවෙ නෑ පත්තරේ දකිද්දිත් හිතට එන්නෙ තරහක්.ඕකුන්ට වියදම් කරපු රු.20 පාරෙ අසරණ මිනිහෙක්ට දුන්නනම් සැනසීමයි.අවන්කවම ඒ ගැන පට්ට දුකයි
අඩෝ මේක දන්නේ නෑ.
ඒත් ඒ පත්තරේ තියෙන ලිපි නම් පට්ට.
ට්‍රැවල් ගැනයි, සාහිත්‍ය ගැනයි මරු පත්තර දෙකක් වෙනම ලැබෙනවා.
උඹලා එක සැරයක් හරි මේක බලලා තියේද..?

ඔව් බං මුලින් මව්බිම තමයි ගත්තෙ හොද ලිපි ටිකක් වැටුන....උඩින් දාල තියෙන්නෙ දැන් ඒ අය ජනයුගයෙ වැඩ ඒක නිසා තමයි ඒ පත්තරෙ එච්චරට නැගල යන්නෙ.ඒත් එතනත් අවුලක්නෙ
එක සැරයක් සතියෙ පත්තරේ ගත්තා ඉන් පස්සෙ තමයි දැනගත්තෙ මේ සීන් එක,එදයින් පස්සෙ හැරිලවත් බැලුවෙ නෑ පත්තරේ දකිද්දිත් හිතට එන්නෙ තරහක්.ඕකුන්ට වියදම් කරපු රු.20 පාරෙ අසරණ මිනිහෙක්ට දුන්නනම් සැනසීමයි.අවන්කවම ඒ ගැන පට්ට දුකයි![]()
මට නම් හිතට අවංකව ඕක බලන්න බෑ කොච්චර හොඳ වුනත්.