වැඩිපුර කයිය ගහන උන් වැඩ කරන්නෙ නෑ

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කියන එක ඇත්තක් උන් කයිය ගහ ගහ ඉන්නව විතරයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    images
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි.

    ඒකනෙ අවුරුදු 50කට එහෙ කයිය දීලා රට පාලනේ කරලා අන්තිමට රට බංකොළොත් කරේ.

    දැන් තමයි කයිය විතරක් නොදී වැඩ කරන්න පුලුවන් ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක් ඇවිත් තියෙන්නෙ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    ඒක හරි.

    ඒකනෙ අවුරුදු 50කට එහෙ කයිය දීලා රට පාලනේ කරලා අන්තිමට රට බංකොළොත් කරේ.

    දැන් තමයි කයිය විතරක් නොදී වැඩ කරන්න පුලුවන් ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක් ඇවිත් තියෙන්නෙ.
    Masa 3 k una monada kare ? Dan gahapu kebara dirawa Ganna baruwa innawa
     
    • Haha
    • Like
    Reactions: 2osama and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඒක හරි.

    ඒකනෙ අවුරුදු 50කට එහෙ කයිය දීලා රට පාලනේ කරලා අන්තිමට රට බංකොළොත් කරේ.

    දැන් තමයි කයිය විතරක් නොදී වැඩ කරන්න පුලුවන් ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක් ඇවිත් තියෙන්නෙ.
    අනුරයා අවුරුදු 500ක් හිටියත් ඔච්චර තමා Fail තමා😂😂
     
    • Like
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Masa 3 k una monada kare ? Dan gahapu kebara dirawa Ganna baruwa innawa

    මාස තුනකට මෙච්චර කල් හිටපු ෆේල් නාකින්ට කරන්න බැරි දේවල් කරල තියෙනවා. තැරි බයියෙක් උනොත් ඒව තේරෙන්නෙ නෑ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ, පවුකාර ආත්ම ලබා උපන් හැටිනේ. 🤷🏻‍♂️ කාලකණ්ණි බයි ආත්මෙන් මිදුනොත් පේනවා.

    ලොකුම දේ කලින් හිටපු උන් බංකොළොත් කරපු රට ඒකෙන් බේරගෙන තියෙනවා. ඉස්සරහට ආයෙ බංකොළෙිත් කරන්නෙ නැති පාරක යන බව පේනවා දැනට. දශක ගානක් කාපු රට ටික ටික ගොඩගන්නවා. ඒක තමයි වෙන්න ඕනත්. දැනට 99% satisfied ✌️👍😍