සුවර් එකටම කාමරංගා වින්දන්ශයක් විදිහට ආහාරයට ගන්න එකෙක් උබ



නෑ යකෝ.. ඉඳල හිටල කලාතුරකින් සෙට් වෙන එකක් ඕක..
කන්න ගත්තාම ඉතින් පෙරෙතයෝ වගේනේ..
එහෙව් පළතුරකින් වකුගඩු කේස් එනව කිව්වාම කලකිරුණ යකෝ...



නෑ යකෝ.. ඉඳල හිටල කලාතුරකින් සෙට් වෙන එකක් ඕක..
කන්න ගත්තාම ඉතින් පෙරෙතයෝ වගේනේ..
එහෙව් පළතුරකින් වකුගඩු කේස් එනව කිව්වාම කලකිරුණ යකෝ...



කෙල්වල්ලො මාලු තෙල් කැරට් දැන් හොද ගනන් ..... හැමදෑම කන්න අමාරුයි![]()

සිරාවට බන්.මම මූට -රෙප් දෙන්න කියලා හැදුවේ, කොහෙද කලින් + දීලලු![]()


කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.
ceylon cinnamon nemei machan oka adala wenne cassia cinnamon walata.

Carrot kannath hoda nadda bung. Kattiya carrot bonne sudu wenna kiyala meka thama scene eka ehenam


Mage favourite ne Carrot and Coffee
Rep denna bahalu Chathu![]()



ඉස්සර මම ගොඩක් කිරි කොපි බොනවා. පස්සේ කොන්ඩේ සුදු වෙන්න අරන් ඩොකෙක් ගාවට ගියා. පොර කිව්වා වහාම කොපි බිම නටත්තන්න කියලා. බොන්නෙම නැති තරමට හොදයි බන්.
හිතාගනින් ඊට පස්සේ ලියන්න තිබ්බ එක.![]()








