වැඩිපුර_ගැනීම_භයානකයි

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
Thanks for Sharing...
ඒ්ත් අැයි බං මේ ත්‍රෙඩ් ඒක දැම්මෙ..:(:(:(
+++ Rep
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැරට් කෑවම රත්තරන් පාට වෙනවා නම් ඇයි බන් හාවෝ සුදුපාට :rofl:

    Rep +++++++
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කාමරංගා හොද නැහැයි කිව්වේ මොකාය බාවනවා:growl::growl::growl: (අපේ ගෙදර තිබ්බ ගහ මැරිලා ගියා)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුවර් එකටම කාමරංගා වින්දන්ශයක් විදිහට ආහාරයට ගන්න එකෙක් උබ :P:P:P

    නෑ යකෝ.. ඉඳල හිටල කලාතුරකින් සෙට් වෙන එකක් ඕක..:love:
    කන්න ගත්තාම ඉතින් පෙරෙතයෝ වගේනේ..:P
    එහෙව් පළතුරකින් වකුගඩු කේස් එනව කිව්වාම කලකිරුණ යකෝ...:baffled:
     
    blue_in_rio

    Well-known member

  • නෑ යකෝ.. ඉඳල හිටල කලාතුරකින් සෙට් වෙන එකක් ඕක..:love:
    කන්න ගත්තාම ඉතින් පෙරෙතයෝ වගේනේ..:P
    එහෙව් පළතුරකින් වකුගඩු කේස් එනව කිව්වාම කලකිරුණ යකෝ...:baffled:

    සිරාවට බන්.මම මූට -රෙප් දෙන්න කියලා හැදුවේ, කොහෙද කලින් + දීලලු :sorry::sorry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.

    ceylon cinnamon nemei machan oka adala wenne cassia cinnamon walata.:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නෑ යකෝ.. ඉඳල හිටල කලාතුරකින් සෙට් වෙන එකක් ඕක..:love:
    කන්න ගත්තාම ඉතින් පෙරෙතයෝ වගේනේ..:P
    එහෙව් පළතුරකින් වකුගඩු කේස් එනව කිව්වාම කලකිරුණ යකෝ...:baffled:

    ඔව් බන් ..මමත් සහෙන්ට අසයි බන් ..මගේ යාලුවෙක් ගේ ගෙදර ගහල් තියනවා..එහෙ ගියොත් අනිවා මල්ලක් පුරවන් කඩන් එන්නේ :(:(:(

    කෙල්වල්ලො මාලු තෙල් කැරට් දැන් හොද ගනන් ..... හැමදෑම කන්න අමාරුයි :p

    හිටන් නිසා ඔන්න දැන් ජනතාවට ඒ ප්‍රශ්න දෙකෙන් නම් නිදහස් :sorry::sorry:
    සිරාවට බන්.මම මූට -රෙප් දෙන්න කියලා හැදුවේ, කොහෙද කලින් + දීලලු :sorry::sorry:

    :dull::dull::dull:
    කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.

    ceylon cinnamon nemei machan oka adala wenne cassia cinnamon walata.:)

    මචන් මම ඒ ගැන වැඩිදුර විස්තර දන්නේ නෑ..තව ටිකක් පැහැදිලි කරොත් පින් :):)
    Carrot kannath hoda nadda bung. Kattiya carrot bonne sudu wenna kiyala meka thama scene eka ehenam

    අපේ නංගිත් උදේට කැරට් බොනවා සුදු වෙන්න කියල ..!! දිගටම මේවා බීල මොනා කරගනියිද බන් ද
    :baffled::baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉස්සර මම ගොඩක් කිරි කොපි බොනවා. පස්සේ කොන්ඩේ සුදු වෙන්න අරන් ඩොකෙක් ගාවට ගියා. පොර කිව්වා වහාම කොපි බිම නටත්තන්න කියලා. බොන්නෙම නැති තරමට හොදයි බන්. :(

    හිතාගනින් ඊට පස්සේ ලියන්න තිබ්බ එක. :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉස්සර මම ගොඩක් කිරි කොපි බොනවා. පස්සේ කොන්ඩේ සුදු වෙන්න අරන් ඩොකෙක් ගාවට ගියා. පොර කිව්වා වහාම කොපි බිම නටත්තන්න කියලා. බොන්නෙම නැති තරමට හොදයි බන්. :(

    හිතාගනින් ඊට පස්සේ ලියන්න තිබ්බ එක. :baffled:

    කොපි වලට ඇබ්බැහි වෙන සින් එකක් තියවලු නේද බන් :baffled::baffled:
    මමත් ඉස්සර අයිස් කොපි බිව්වා ..පස්සේ සැහෙන ගේමක් දීල නවත්ත්ගත්තේ ..!!:dull::dull:
    කොපි එච්චර අගුනයි කියන එකත් මාරම සිද්දිය බන් ..!! මමත් මෙච්චරම අගුනයි කියල හීනෙකින්වත් හිතුවේ නෑ :baffled::baffled::no:
    එක මම ලොක්කත් එක්ක බලාගන්නම් බන් :dull::dull: