වැඩිපුර_ගැනීම_භයානකයි

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොපි වලට ඇබ්බැහි වෙන සින් එකක් තියවලු නේද බන් :baffled::baffled:
    මමත් ඉස්සර අයිස් කොපි බිව්වා ..පස්සේ සැහෙන ගේමක් දීල නවත්ත්ගත්තේ ..!!:dull::dull:
    කොපි එච්චර අගුනයි කියන එකත් මාරම සිද්දිය බන් ..!! මමත් මෙච්චරම අගුනයි කියල හීනෙකින්වත් හිතුවේ නෑ :baffled::baffled::no:
    එක මම ලොක්කත් එක්ක බලාගන්නම් බන් :dull::dull:
    හැමදාම බෝන්නනම් එපා මචන්. :sorry: මමනම් දැන් මයිලෝ වලට බැහැලා බන් ඉන්නේ. :baffled:
    අන්න හරි කියපන් හොදවාන් දෙකක්. :eek::sorry::baffled::P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113


    මචන් මම ඒ ගැන වැඩිදුර විස්තර දන්නේ නෑ..තව ටිකක් පැහැදිලි කරොත් පින් :):)
    ලෝකේ හොඳම කුරුඳු තියෙන්නේ මචන් අපේ රටේ සිලෝන් සිනමන් කිව්වම තමයි සුද්දෝ දන්නේ එතකොට අපේ රටේ කුරුදු වල ඉල්ලුම නිසා වෙනත් රටවල මැලේසියා,චීනය,මියන්මාරය, ඔය වගේ රටවල් දාල තියනවා කැෂියා කුරුඳු උඹ දාල තියෙන්නෙත් එ ෆොටෝ එකක් එතකොට ඔය කැෂියා කියන ජාතියේ තමයි අහිතකර. එතකොට සිලෝන් සිනමන් කියන්නේ හරියට brown gold වගේ.ලෝකේ කොහෙවත් හැදෙන් නෑ අපේ රටේ වගේ කුරුඳු.
     
    • Like
    Reactions: Chathuranga1

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ දිනපාතාම බොනවද මයිලෝ :eek::eek::sorry:
    මම තේ බොනවා අඩුයි මට හෙන අප්පිරියයි තේ. ඒ වෙලාවට මයිලෝ හරි ඒ වගේ මොනවා හරි බොන්නේ.කිරි පැකට් වගේ හරි තේකට දාලා හරි බොන්නේ.
    අපිට පොඩි කඩයක් තියේ බන්. :P