හැමදාම බෝන්නනම් එපා මචන්.කොපි වලට ඇබ්බැහි වෙන සින් එකක් තියවලු නේද බන්
මමත් ඉස්සර අයිස් කොපි බිව්වා ..පස්සේ සැහෙන ගේමක් දීල නවත්ත්ගත්තේ ..!!
කොපි එච්චර අගුනයි කියන එකත් මාරම සිද්දිය බන් ..!! මමත් මෙච්චරම අගුනයි කියල හීනෙකින්වත් හිතුවේ නෑ
එක මම ලොක්කත් එක්ක බලාගන්නම් බන්
මමනම් දැන් මයිලෝ වලට බැහැලා බන් ඉන්නේ. 
අන්න හරි කියපන් හොදවාන් දෙකක්.






? i need a big pot of coffee for a day..