වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන කොළඹින්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ‍ඊයේ (29) හඳුනාගත් ආසාදිතයින් 586 දෙනාගෙන් 209 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 දෙනෙක් ද වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිස අතර වේ.

    ඉන් 58 දෙනෙකු වාර්තා වන්නේ මීගමුව ප්‍රදේශයෙනි. ඒ අතර, සීදුව 11ක්, කටුනායක 14ක්, මිනුවන්ගොඩ 6ක්, වත්තල 13ක්, කොච්චිකඩේ 8ක්, ජා ඇළ 10ක්, උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් 13ක් හා කඩවතින් 8 දෙනෙක් වාර්තා වී තිබේ.

    මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

    නුවරඑළිය, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් ද කෑගල්ල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශවල සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

    https://www.scribd.com/document/482190736/ඊයේ-ආසාදිතයින-වාර-තා-වු-ප-රදේශ#from_embed
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ආයේ එන්නේ කොලබින් පිට..
    දැන් ඔක්කොම නෑගම් ගිහින් ඉන්නේ..
    සමහරු වන්දනාවේ ගිහින් අද පෝයනේ
    FB_IMG_1604033685127.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒකනෙ අනුර කුමාරයව ගේන්න තිබ්බෙ. :(

    අනුර සුදුමහත්තයො අපිට සමාව දෙන්න :(
    Anunge waradi hoyanawa tama bari una tikiri mari bedanna ara sink tikai board tikai hi karanna. Lapa tharuwa tama wada naaa. Anik unge waradi hoyanawa 😔😔😔
     
    • Like
    Reactions: lilman

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒකනෙ අනුර කුමාරයව ගේන්න තිබ්බෙ. :(

    අනුර සුදුමහත්තයො අපිට සමාව දෙන්න :(
    අනුර වැඩක් නෑ සජිත් ආව නම් මීට වඩා දෙයක් කරයි.
     
    • Like
    Reactions: lilman

    Similar threads