ඊයේ තිබුණු football world cup එක bein sports youtube channel එකේ live දුන්න. ලෝකේ ලොකුම world cup එක නොමිලේ youtube එකේ බලන්න ලැබුන පලවෙනි පාර තමයි මේ. ඒත් මේක මැදපෙරදිග රටවලට සිමා වෙන විදියට youtube එකේ ප්රචාරය කරේ. එකට අනිවාර්යයෙන් ඉතා විශාල මුදලක් වැයවෙන්න ඇති.
මේ live youtube stream එක උපරිම පිරිසක් නරබන වෙලාවේදී මිලියන 4.2 කට වඩා වැඩි ප්රේක්ෂයින් ප්රමාණයක් නැරබුව..
මේක වැඩිම පිරිසක් නැරබු youtube live stream වෙන්න පුළුවන් නේද??
පොටෝ LINK
මේ live youtube stream එක උපරිම පිරිසක් නරබන වෙලාවේදී මිලියන 4.2 කට වඩා වැඩි ප්රේක්ෂයින් ප්රමාණයක් නැරබුව..
මේක වැඩිම පිරිසක් නැරබු youtube live stream වෙන්න පුළුවන් නේද??
පොටෝ LINK