වැඩිම පිරිසක් නැරබු youtube live stream එක මේකද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඊයේ තිබුණු football world cup එක bein sports youtube channel එකේ live දුන්න. ලෝකේ ලොකුම world cup එක නොමිලේ youtube එකේ බලන්න ලැබුන පලවෙනි පාර තමයි මේ. ඒත් මේක මැදපෙරදිග රටවලට සිමා වෙන විදියට youtube එකේ ප්‍රචාරය කරේ. එකට අනිවාර්යයෙන් ඉතා විශාල මුදලක් වැයවෙන්න ඇති.

    මේ live youtube stream එක උපරිම පිරිසක් නරබන වෙලාවේදී මිලියන 4.2 කට වඩා වැඩි ප්‍රේක්ෂයින් ප්‍රමාණයක් නැරබුව..

    මේක වැඩිම පිරිසක් නැරබු youtube live stream වෙන්න පුළුවන් නේද??



    is-this-it.jpg



    පොටෝ LINK
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    The live stream with the most views (to date) is Felix Baumgartner's space jump, streamed on Youtube. The live stream reached a peak viewership of 8 million
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාවේ match එකක් උනත් sl ක්‍රිකට් එකේ ලංකාවේ උන් විතරක් උනත් ලක්ෂ 5ක් වගේ බලනවා. ඒ අතින් මෙ ගාන මදී