Cricket World Cup එක පෙන්නන්නෙ මොන චැනල් එකේද?

nastaya

Well-known member
  • Jan 8, 2023
    495
    1,020
    93
    Gampaha
    අපේ බටපොල ඇන්ටනාවක් තියෙන්නෙ. එකෙන් බලන්න පුලුවන් චැනල් එකකද දන්නෙ නෑ නේද දෙන්න.

    Youtube එකේ live stream දෙන එකක් නෑ නේද මොකද world cup එක නිසා copyrights ඇතිනෙ.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    495
    1,020
    93
    Gampaha
    අඩේ සිරසෙ පෙන්නනවනම් දිනයි නේද බන්. :rofl:

    World cup qualifications මැච් ටිකත් ඔක්කොම දින්නනෙ ඔය චැනල් එකේ දාල.

    ඉස්සර පෙන්නන චැනල් එක අනුව සීරීස් එක දිනනවද නැද්ද කියල අපි හිතෙන් හිතපු කාලයක් තිබුන නේද?
     
    • Haha
    Reactions: Candid-B

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    495
    1,020
    93
    Gampaha
    කෝ බන්. සිරසෙ ටෙලිනාට්ටිනෙ යන්නෙ. :eek: