අපේ බටපොල ඇන්ටනාවක් තියෙන්නෙ. එකෙන් බලන්න පුලුවන් චැනල් එකකද දන්නෙ නෑ නේද දෙන්න. Youtube එකේ live stream දෙන එකක් නෑ නේද මොකද world cup එක නිසා copyrights ඇතිනෙ.