වැඩිම මනාප දයාසිරිට

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම නම් වැඩ කලේ ඩී බී හේරත් මහත්තයාට ..මම චන්ද පොල නියෝජිතයෙක්. අපේ මධ්‍යස්ථානයේ නම් 80% විතර චන්ද වැටුනා.UNP. අයයි අපියි හොඳට සහයෝගයෙන් වැඩ කලා..;) api kiwwe UPFA
     
    Last edited:

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    සැහෙනට රිදිල,චන්දෙ කියන්නෙ තමන්ගෙ කමත්ත නැතුව තොගෙ කැමැත්ත නෙමෙ.තොපි වගෙ ගොබ්බයො චන්දෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ

    :lol:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Bale Wadiwena Tharamata Deshapalakayonge Hithuwakkarakama Wadi
    Bale thiyana paththema bale thawa thawath wadi karala waliweriye wage chande deela wedikapallako :lol:

    Bath packet ekata, Rs100 ta,sareeyata, phone ekata asawe chande dena minisu inna rate mona deshapalanayakda

    Koi pakshe awath minissu hamadama duka widinawa pasuthawenawa minissungema modakam nisa... :(Deshapalana wahallu, Deshapalakayo kiyana onama deyak karanawa, minimaragannawa eth paksha deke deshapalakayo ekata set wela party danne
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Target-news -

    ටාගටි නිවුස් ලබා ගත් තොරතුරැ අනුව දයාසිරි ඡයසේකර මහතා මනාප තරගයෙන් ඡයග්‍රහනය සදහා ඡය කනුව වෙත පියනගිමින් සිටින බව නිල නොලත් මටිටමෙන් තෙරතුරැ ලැබෙමින් පවති ලද විගස තොරතුරැ ඹබ වෙත බලා පොරොත්තුවන්න

    2013 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Target-news -

    ටාගටි නිවුස් ලබා ගත් තොරතුරැ අනුව දයාසිරි ඡයසේකර මහතා මනාප තරගයෙන් ඡයග්‍රහනය සදහා ඡය කනුව වෙත පියනගිමින් සිටින බව නිල නොලත් මටිටමෙන් තෙරතුරැ ලැබෙමින් පවති ලද විගස තොරතුරැ ඹබ වෙත බලා පොරොත්තුවන්න

    2013 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

    dayage supiri kolukarayek wagene uba......uta nathi amaruwath ubata...uba cool kolukaraya wage :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    උඹ කොහෙන් statics අරගෙන කියනවද දන්නේ නැහැ දැනට වැඩිම මනාප ලබාගෙන තියනවා කියල අනුමාන කරන්නේ දයාසිරි නෙමෙයි
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඇත්තනම් මොකක්ද මන්ද? එත් දයාසිරි එකට එනවනම් ඒ මිනිස්සු ඇත්තටම උට කැමති නිසානේ... මොකද මම හහිතන්නෙ නෑ මහින්ද උට sup එකක් දෙන්න ඇති කියල...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    44635_3207359321016_2017858883_n.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kauda eka
    කොහොමහරි ලොක්කා ඇමෙරිකාවේ යුඇන් එකේ ලොකු ටොක් දාලා ලන්කාවට එනකොට තව සතියක්වත් යනවා.. එතකන් මහ ඇමතිකමට මරාගනිල්ලා.. ඉතුරු වෙන එකාට ලොක්කා ආපු ගමන් මහ ඇමතිකම දෙයි..
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කොහොමහරි ලොක්කා ඇමෙරිකාවේ යුඇන් එකේ ලොකු ටොක් දාලා ලන්කාවට එනකොට තව සතියක්වත් යනවා.. එතකන් මහ ඇමතිකමට මරාගනිල්ලා.. ඉතුරු වෙන එකාට ලොක්කා ආපු ගමන් මහ ඇමතිකම දෙයි..

    :lol::yes: