වැඩිම වටිනාකමකින් අලවි වූ චිත්‍රය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වැඩිම වටිනාකමකින් අලවි වූ චිත්‍රය

    ලෝකයේ චිත්‍රයක් අලෙවි වූ වැඩිම වටිනාකමකින් යුත් චිත්‍රයක් ලෙස චිත්‍ර ශිල්පියෙක් හා මූර්ති ශිල්පයෙක් වන පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රයක් අලෙවි වී තිබෙනවා.

    ඒ පිකාසෝ විසින් 1954-1955 අතර කාලසීමාවේදී අඳින බව පැවැසෙන චිත්‍රයක්.

    චිත්‍රය අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 179ක් (රුපියල් මිලියන 23807) පමණ බවයි වාර්තා වන්නේ.

    මෙම චිත්‍රය වෙන්දේසි වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකදීයි. පිකාසෝගේ Women of Algiers නම් චිත්‍රය මෙසේ වාර්තා ගත මිලකට අලෙවි වී තිබෙනවා.


    lochana00001.jpg

    lochana00002.jpg

    lochana00003.jpg

    lochana00004.jpg

    lochana00005.jpg