වැඩිම හානිය තටු කපන්න හදපු ජෝන්ස්‍ටන්‍ට! බේරි ඇත්තේ එක් ව්‍යාපාරික ස්ථානයක් පමණයි.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    FB_IMG_1652525165247.jpg
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    billion ගානක් වන්දි ගනීවි, හපුටු කබල් මැෂින් වෙනුවට වන්දි වලින් අලුත්ම මැෂින් ගනීවි. ව්‍යාපාරයට හානි වුනා කියල බදු සහනයක් එහෙමත් ගනීවි. අන්තිමට ඌ තමයි දිනුම්.
     
    • Sad
    Reactions: Bart_Allen

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මොනා උනත් මේ නෙව්ස් එකට නම් ඩින්ගක් දුක හිතුන. ඇයි එක තැනක් අතැඇරියෙ. වහාම ඉතුරු වෙල තියෙන තැනටත් හානි කරන්න.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    hamme itin aurudu 250k vitara jeewath wela amaruwen ekathu karapu 80000e padiyen amaruwen diyunu karapu viyapaarika sthana 19k wenna athi. YAKUU, damage report neme oya lonthayawa allalala holawala ahapan kagen hora kaapu salli da kiala
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dan ethin VAT 14% vitara gewapallako jonny ta Brand new technology machine genna. Supiri gewal hadala Deanna🤭

    "" Minissu awussapu merayanta sathayak wandi denna epaaa " New Aragala Theme 😍😍😍
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මූ නේද 5% පාරවල් කොන්ත්‍රාත් වලින් ඉල්ලන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය 9වෙනිදා සිද්ද්යෙ කොටස් දෙකක් ඉන්නවා
    1. උදේ ඉදන් මිනිස්සු කොලබට ගෙනල්ල පොවල පොලු මුගුරු දීල අවුස්සල එලියට යවපු උන් ජොනී, නිශාන්ත.....
    2.දේපල ගිනිතියපු උන්

    දැන් අල්ලන්නෙ 2හි සදහන් අය විතරයි. ඒක පාශ්විකයි කෝ මේ 9 සිද්දිය ප්ලෑන් කරල මිනිස්සු ගෙනල්ල අවුස්සල පටන්ගත්ත අය අල්ලන් නෑ.. උන් මෙන්න පොර ටෝක් දෙනවා සෙල්ෆි දානවා
    ආන්ඩුවෙ මහජන සල්ලිවලින් නෙවෙ 9 වෙනිදා උදේ මිනිස්සු අවුස්සපු එවුන්ගෙන් දඩ ගහල ඒ වන්දි ගෙවන්න
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජොන්ස්ටන්ට අයත් මල්කඩුවාව ප්‍රදේශයේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයකට ද ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරයෙන් නිෂ්පාදනාගාරය තුළ නවතා තිබූ ලොරි රථ කිහිපයකට, මත්පැන් නිෂ්පාදන උපකරණවලට, අමුද්‍රව්‍යවලට සහ ගොඩනැගිලිවලට දැඩි අලාභහානි සිදුවිය. හිටපු ඇමතිවරයාට අයත් දේපළ සියල්ලම පාහේ ගිනිබත් කිරීමට ප්‍රහාරකයන් විසින් කටයුතු කර නමුත් මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ගිනි තැබීමෙන් ඔවුහු වැළකී සිටියහ. ඒ, එතුළ තිබූ මත්පැන් ස්ප්‍රීතුවලට ගිනි ඇවිළුණේ නම් අවට පිහිටි සාමාන්‍ය ජනයාගේ නිවෙස්වලට ද සිදුවිය හැකි තිබූ හානිය පිළිබඳව සලකා බලා බව කියැවේ.

    https://www.silumina.lk/2022/05/14/විශේෂාංග/අර­ග­ලයේ-උණු­සුම-කුරු­ණෑග­ලත්-රත්කරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,978
    113
    මම නන් හිතන්නෙ නෑ පිච්චුන එක ගේකටවත් ඇත්ත වටිනාකම් දාල ගනී කියල. එහෙම කරොත් ලීගලි හොද සාක්ශියක් හොරකම් කරපු ගණන් වලට.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඊළඟ චන්දෙදී ඕකව ගෙදර යවන්නත් ගහපු උන්ට මොලේ පැදේවා.
    ජන්දේ න් ගෙදර යවන්න නෙමයි ඔකුන්ට නොමිනේශන් දෙන්න හොදනෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජන්දේ න් ගෙදර යවන්න නෙමයි ඔකුන්ට නොමිනේශන් දෙන්න හොදනෑ.
    උඹ හිතන්නේ නොදී ඉදී කියලද?.ඒ වැඩේ නොවෙන හින්දා තමයි චන්දයක් ආවාම ගෙදර යවන්නේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida