වැඩිම FD Rate එක 23% යි DFCC

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    DFCC එකේ 23% ක් FD වලට දෙනවා. ලක්ශ 10 කට වඩා දමනවා නම් විතරයි. මැනේජර් එක්ක කතා කරලා Approve කරගන්න ඕන. විනාඩි 15 යි යන්නේ වැඩේ කරගන්න. මේ දවස් වල මීට වඩා දෙන තැනක් නම් නෑ.

    උද්දමනය නම් තමයි, නිකන් Savings වල තියනවට වඩා හොදයි නේ....
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    23% kochchra kalekatada?
    monthly interest da naththan kal pirunamada?

    godak oya loku rate denne short term
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Period...DFCC eka echchara set na branches aduye neda.Sampath thamai Mata set.Noddakin ara government bank Nam giyama Enna un ekka waliyak daganna balagena gemama ellanawa man.nathnam ethin wadak Nam karaganna ba.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,751
    113
    Homagama
    DFCC එකේ 23% ක් FD වලට දෙනවා. ලක්ශ 10 කට වඩා දමනවා නම් විතරයි. මැනේජර් එක්ක කතා කරලා Approve කරගන්න ඕන. විනාඩි 15 යි යන්නේ වැඩේ කරගන්න. මේ දවස් වල මීට වඩා දෙන තැනක් නම් නෑ.

    උද්දමනය නම් තමයි, නිකන් Savings වල තියනවට වඩා හොදයි නේ....
    ඔය බැංකුව තාම තියනවාද?
     
    • Haha
    Reactions: SLK_sri and Esh95

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඔය බැංකුව තාම තියනවාද?
    Screenshot_20220814-224241_Chrome.jpg

    CBC eketh wedima shares thiyenne unge 🤔
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,751
    113
    Homagama
    කෙනෙක් කාගිල්ස් බැංකුව ගැනත් කියලා තියනවා.
    ලොකු ඉන්ට්රෙස්ට් බලං ප්‍රයිවට් බැංකු වල දාන්න කලින් දෙපාරක් හිතපං මේ ක්‍රයිසිස් අස්සේ.