වැඩිම fd rates?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා මේ දවස්වල FD වලට වැඩිම RATES හම්බ වෙන BANKS , FINANCE COMPANIES මොනවාද?
    ලක්ෂයක් වගේ දන්න.