වැඩිම YT views තියන සිංහල සිංදු මොනවද

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    game of thrones you know nothing GIF
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    චමුස්‍රීගෙ එකක් නේද. කෝටිය පැනලනෙ.
    මොකක්

    විව්ස් නම් මොනාද? මේකටත් මිලියන 115ක් විව්ස් තියෙන්නේ.
    සින්දුවක් නෙමේ හැබැයි වැලක්.


    iVBHnff.png
    ෂිහ්
    මොන ජරාවක් ද ඒ

    නෙදකින් විතරක්


    thread closed

    ------ Post added on Jun 14, 2021 at 7:19 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මොකක්


    ෂිහ්
    මොන ජරාවක් ද ඒ

    නෙදකින් විතරක්


    thread closed

    ------ Post added on Jun 14, 2021 at 7:19 PM
    විව්ස් එච්චර නැති හොද සින්දු ඕනි තරම් තියෙනවා. සේනක බටගොඩ, චරිත අතලගේ, තරිදු දම්සර වගේ අයගේ.
    යුටියුබ් එකේ රට මාරු කරපන්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    විව්ස් එච්චර නැති හොද සින්දු ඕනි තරම් තියෙනවා. සේනක බටගොඩ, චරිත අතලගේ, තරිදු දම්සර වගේ අයගේ.
    යුටියුබ් එකේ රට මාරු කරපන්.
    මොකක්
    ඒක කොහොමද කරන්නේ