12,996,375 views •Apr 9, 2015
මට හම්බුනේ මේක
ඊට වඩා වැඩි එකක් තිබුනද


මොකක්චමුස්රීගෙ එකක් නේද. කෝටිය පැනලනෙ.
ෂිහ්විව්ස් නම් මොනාද? මේකටත් මිලියන 115ක් විව්ස් තියෙන්නේ.
සින්දුවක් නෙමේ හැබැයි වැලක්.
![]()
විව්ස් එච්චර නැති හොද සින්දු ඕනි තරම් තියෙනවා. සේනක බටගොඩ, චරිත අතලගේ, තරිදු දම්සර වගේ අයගේ.මොකක්
ෂිහ්
මොන ජරාවක් ද ඒ
නෙදකින් විතරක්
thread closed
------ Post added on Jun 14, 2021 at 7:19 PM
මොකක්විව්ස් එච්චර නැති හොද සින්දු ඕනි තරම් තියෙනවා. සේනක බටගොඩ, චරිත අතලගේ, තරිදු දම්සර වගේ අයගේ.
යුටියුබ් එකේ රට මාරු කරපන්.
12,996,375 views •Apr 9, 2015
මට හම්බුනේ මේක
ඊට වඩා වැඩි එකක් තිබුනද![]()
දාල තියන කෙනා මේ දෙන්නම නෙවෙයි නේදමම දන්න විදියට මේ සින්දුවේ digital copyright අයිතිය මේ දෙන්නටම නෑ.