ලොව_වැඩියෙන්ම_අළෙවිවන_Cars
මේ දවස්වල අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් තමයි වාහන මිල පහළ යාම. ඒ වගේ කාලෙක ලෝකෙ වැඩියෙන්ම අළෙවි වන මෝටර් රථ ගැන දැනගන්න ඔබත් කැමති ඇතිනෙ. ලෝකේ වැඩියෙන්ම අළෙවි වෙන මෝටර් රථ දහය Forbes සඟරාව මෙසේ නම් කරල තිබෙනව. ඒ අතරෙ ඔබ භාවිත කරන මෝටර් රථයත් තියෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සිහින රථය එතන තියෙන්නත් පුළුවන්.
01 Toyota Corolla
02 Hyundai Elantra
03 Wuling Sunshine
04 Ford Focus
05 Kia Rio
06 Ford Fiesta
07 Volkswagen Jetta
08 Toyota Camry
09 Chevrolet Cruze
10 Volkswagen Golf
වැඩක් උනානන් සලකගෙනම යමල්ලා...
Source : Forbs / nethfm

Last edited: