වැඩියෙන්ම ආතල් දෙන්නේ කවුද....

වැඩියෙන්ම ආතල් දෙන්නේ කවුද....

  • 1 සිරිසේන

    Votes: 16 38.1%
  • 2 අනුර කුමාර

    Votes: 26 61.9%

  • Total voters
    42

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැඩියෙන්ම ගොන් ආතල් දෙන්නේ කවුද....


    මේවගේ ඇමක් දැම්මම තමා පැයක් දෙකක් යනකොට හොයාගන්න පුලුව්න් වෙන්නේ අරුන්ව
     
    Last edited:
    • Like
    Reactions: Pol hora

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කෙටිම කාලයක් තුල වැඩිම ආතල් ප්‍රමාණයක් දුන්නේ අනුර කුමාර. ඒ රෙකෝඩ් එක නම් කාටවත් කඩන්න හම්බ වෙන එකක් නැහැ :ROFLMAO:

     

    gama22

    Well-known member
  • img_1_1739275868341.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ජනාදිපත් වෙලා මෙච්චර කෙටි කාලයකින් මෙච්චර ආතල් දීපු වෙන එකෙක් නෑ..
    මූ දවසගානේ ආතල් දෙනව නේ..
    සමහර ජෙබයියෝ නම් හෝදන වැඩෙත් අතඇරලා තියෙන්නේ දැන්
    උන්ටත් එපාවෙලා :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හොඳම ජෝකර් කුසලානය සඳහා ලප කොටා සහ සිරිසේන අතර තියුණු තරඟයක් :lol: 🤌