වැඩියෙන්ම කන්න ආස කෑම මොකක්ද?

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    පොලොස් මැල්ලුම, පරිප්පු, චිකන් හෝ වැව් මාළු හෝද්දක් පපඩම් සමග. කිරි හොදි පාන් එක්ක කන්නත් ආසයි. මට රසට උයන්න පුළුවන්. ඒ නිසා මම උයන කෑම මම ආසාවෙන් කනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මට, මූත් පේල් පොන්සියෙක්ද.
    මටත් ඉස්සර අදුරගන්න බැරි වුණා.. ලගදි මු මාත් එක්ක නිකරුනේ හැමිනෙන්න ආවම තමා මීටර් වුණේ.. මේ ත්‍රෙඩ් එක උඩත් ගොනා වගේ තප්පුලල තිබ්බ..
     
    • Haha
    Reactions: YESno

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    මටත් ඉස්සර අදුරගන්න බැරි වුණා.. ලගදි මු මාත් එක්ක නිකරුනේ හැමිනෙන්න ආවම තමා මීටර් වුණේ.. මේ ත්‍රෙඩ් එක උඩත් ගොනා වගේ තප්පුලල තිබ්බ..
    kari wada ubala okkoma report karala. dan ekak wath naha.