මේ රටවල් වල තියන කෙසෙල් ආනමාලු වගේ ආනමළුද දන්නෙත් නැ. ඒත ඒවා ලංකාවේ තියන ඔය පොඩි පොඩි කෙසෙල් තරම් රසක් නැ. ඔහේ හැදෙන කෙසෙල් වල නම් ගෙඩියේ අග කොටස කපලා නේ