වැඩියෙන්ම කෙසෙල් වර්ග තියෙන්නේ ලංකාවේ නේ..❤️

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මේ රටවල් වල තියන කෙසෙල් ආනමාලු වගේ ආනමළුද දන්නෙත් නැ. ඒත ඒවා ලංකාවේ තියන ඔය පොඩි පොඩි කෙසෙල් තරම් රසක් නැ.
    ඔහේ හැදෙන කෙසෙල් වල නම් ගෙඩියේ අග කොටස කපලා නේ
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Kalegana