වැඩියෙන්ම භය වුන?

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම බැලුවා එකක් තාත්තාව මරලා දුවව ට්‍රේන් කරණවා පොඩි කාලෙ ඉදලා
පස්සෙ ඒ ට්‍රේන් කරන පොරට කෙල්ල ලව් කරණවා
පස්සෙ කෙල්ල පොරව මරණවා
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    PSI Factor: Chronicles of the Paranormal
    https://www.imdb.com/title/tt0115326/

    ITN එකේ ඉස්සර ගියා පොඩි කාලේ.
    ඒ කාලේ ඇස් වහගෙන, හොරෙන් බලන්නේ...
    ඒත් කොහොම හරි කතාව බලලා ඉවර කරනවා. :D
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,271
    1,519
    113
    පේමන්ට් එකේ.
    වැඩියෙන්ම බය වුණේ නම් මේකට. The Orphanage 2007. English එකක්නම් නෙවේ.

    but story එක ගත්තොත් මම කැමතිම The Conjuring 3 එකට. ඒකේ Story එකට මාර ආසයි.
     
    • Like
    Reactions: Pessimist

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Shutter.. A Thai movie. Will haunt you for a long time

    ammo meka gana liyannath bayai .. mama holman wishwasa karana kenek newei.. habai meka balala masa 2 duk winda mama nindak nathuwa..atthamai wihilu newe room eke hari amuthu dewal sidda una :sorry::dull: meka shapalath ekakda koheda..:baffled: meka gana wistara danna aya danna. :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ae123538a6872947f9e3d4f38974f0f8.jpg

    Meka lassanai oya wage saththu tikak inne balanna:rolleyes::lol:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    raaz 1 thamai. ammo issra mahara ra tv eke oka balanawa.

    english holman walata wada hindi holman baya hithenawa wadi matanam.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Grave Encounters

    thanks

    වැඩියෙන්ම බය වුණේ නම් මේකට. The Orphanage 2007. English එකක්නම් නෙවේ.

    but story එක ගත්තොත් මම කැමතිම The Conjuring 3 එකට. ඒකේ Story එකට මාර ආසයි.

    orphanage කියන්නෙ අර හොල්මන් නෑ කියල ඔප්පු කරන ගෑණු කෙනෙක් ළමා නිවාසෙක හොල්මං නෑ කියල ඔප්පු කරන්න ගිහිං එයාගෙම මැරුණ සහෝදරයෙක්ව හම්බවෙන කතාවද ? :eek:
    conjuring 1න් එහා ඒව වල හොල්මං ගතියක් දැනුනෙ නෑ :(

    drag me to hell

    thanks

    ae123538a6872947f9e3d4f38974f0f8.jpg

    Meka lassanai oya wage saththu tikak inne balanna:rolleyes::lol:

    ඉස්සර tv එකේ ගියා බලල තියෙනව thanks

    19622357.jpg

    Grave.Encounters.2011
    Graveencounters2poster.jpg
    Grave Encounters 2 2012​
    [/CENTER]

    thanks
    raaz 1 thamai. ammo issra mahara ra tv eke oka balanawa.

    english holman walata wada hindi holman baya hithenawa wadi matanam.

    හින්දි සෙට් වෙන්නෑ බං :sorry:

    මම බැලුවා එකක් තාත්තාව මරලා දුවව ට්‍රේන් කරණවා පොඩි කාලෙ ඉදලා
    පස්සෙ ඒ ට්‍රේන් කරන පොරට කෙල්ල ලව් කරණවා
    පස්සෙ කෙල්ල පොරව මරණවා

    නම ?


    thanks


    thanks

    Shutter
    Conjuring 1
    Paranormal Activity
    Jeepers Creepers
    Evil Dead

    thanks


    PSI Factor: Chronicles of the Paranormal
    https://www.imdb.com/title/tt0115326/

    ITN එකේ ඉස්සර ගියා පොඩි කාලේ.
    ඒ කාලේ ඇස් වහගෙන, හොරෙන් බලන්නේ...
    ඒත් කොහොම හරි කතාව බලලා ඉවර කරනවා. :D

    thanks

    Shutter - Thai version

    ඉංග්‍රීසි එක බලල තියෙන්නෙ. ඊට වඩා ගොඩක් භය හිතෙනවද තායි එකේ?

    horror num sahena godak balala thynawa,parana ewaa thamai hoda.
    anthimata baluwa,ready or not 2019,The Curse of Buckout Road.

    The Orphanage 2007
    Final Destination (2000)The Others (2001)..
    conjuring ,Wrong turn,Ouija,Annabelle,Chucky..

    • 1 'Psycho' (1960) ...
    • 2 'The Shining' (1980) ...
    • 3 'The Exorcist' (1973) ...
    • 4 'Halloween' (1978) ...
    • 5 'Rosemary's Baby' (1968) ...
    • 6 'A Nightmare on Elm Street' (1984) ...
    • 7 'Scream' (1996) ...
    • 8 'Carrie' (1976)
    HORROR MOVIES FROM THE 1980s (1980-1989) - IMDb

    TOP HORROR MOVIES: 2000-2020 - IMDb

    2019 Horror Movies - IMDb


    thanks