වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?
භයානකම ස්නයිපර්ස්ලා අතර මුල් තැන ගන්නේ සිමෝ හායිහා නම් ෆින්ලන්ත ජාතිකයෙක්. වයිට් ඩෙත් නමින් ප්‍රසිද්ධ මොහු විසින් සිදුවුන මුලු මරණ ගණන 705ක් වෙනවා. මේ අතරට රයිෆල් එකකින් කරපු මරණ මෙන්ම සම්බැරීන තුවක්කුවකින් කරපු මරණත් ඇතුලත්
මීට අමතරව බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ සාමාජිකයෙක් මෑත කාලයේ හිටපු භයානකම ස්නයිපර් කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. යුධ සෙබලෙක් හැටියට වැඩ කරපු දවස්වල ඔහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 173ක් වෙනවා. මේ බ්‍රිතාන්‍යය ස්නයිපර්ගේ නම ආරක්ෂක හේතුන් මත රහසිගත කරලා තමයි තියෙන්නේ. මොහු වැඩිපුරම මරණ සිදු කලේ 2006 සහ 2007 ඇෆ්ගනිස්තානයේ. ඔහු එක දවසකින් තලෙයිබාන්වරු 90කට විතර වෙඩි තිබ්බා කියලා තමා කියන්නේ.
ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට හිටපු විශිෂ්ටතම ස්නයිපර් හැටියට පිළිගැනෙන්නේ කෝපරල් රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ.
ඇමරිකාවේ හිටපු භයානකම ස්නයිපර් වුනේ ක්‍රිස් කයිල්. මොහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 160යි
මීට අමතරව ගොඩක් ලොකු මරණ ගණනක් සිදු කරපු ස්නයිපර්ස්ලා ලෝක යුද්ධ සමයේ හිටියා. ඒ කාලේ හිටපු සමහර සෙබලු මිනිස්සු 400කට වඩා මරපු බවට තමා වාර්තා වල තියෙන්නේ.