වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද? පල්ලෙහා පින්තුර බලපන් උදාහරණ වලට.

  • Sri Lankan

    Votes: 35 26.7%
  • Indian

    Votes: 10 7.6%
  • Persian (Iranian)

    Votes: 20 15.3%
  • Brazilian

    Votes: 17 13.0%
  • Colombian

    Votes: 6 4.6%
  • Chinese

    Votes: 10 7.6%
  • Swedish

    Votes: 17 13.0%
  • Nigerian

    Votes: 5 3.8%
  • Lebanese

    Votes: 9 6.9%
  • Filipino

    Votes: 2 1.5%

  • Total voters
    131

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බ්ලොක් කරපු මම ආයෙ මැසේජ් කරන්න ගියොත් නිකන් පස්සෙන් ගියා වගේ වෙනවනෙ බන්. මගේ ලඟ නම්බරයක්වත් නෑනෙ. ඉන්ස්ටා මැසේජ් කරන්න ඕන මැසේජ් කරනව නම්. අනික මම ආයෙ නම් සෙට් වෙන්න අහන්නෙ නෑ. 😖
    ඔයාගෙ පපඩම හරි රසයි කියලා කියපන්.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    View attachment 137334

    මේ වගේ එකකට
    576615.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හැඩේට වඩා වැඩේ තමා වැදගත්
    මට ඕකම කිව්වා පට්ට ඇඟක් තියෙන ඉටිකිරිස් කෑල්ලක් බැඳගත්තු එකෙක්. අනිත් උන් නම් ඌට ඉරිසියායි. ඌ කියනවා මාසෙකට සැරයක් වත් කරගන්නෙ බල්ලව නාවන්න ගෙනියනවා වගේ කියලා. ඒකටත් කම්මැලිලු.

    එදා ඉඳන් ඉතින් පෙනුම නෙමේ හැමදේම කියලා හිතාගෙන ඉන්නවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    හැඩේට වඩා වැඩේ තමා වැදගත් කියලා කසාද ජීවිතයෙන් පසුව අවබෝධ වේ
    එහෙම කියලා ගෙදර ඉද්දි ඒකිට දවසම මූනවහගෙන ඉන්ඩ කියන එක හරි නෑනේ
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බ්ලොක් කරපු මම ආයෙ මැසේජ් කරන්න ගියොත් නිකන් පස්සෙන් ගියා වගේ වෙනවනෙ බන්. මගේ ලඟ නම්බරයක්වත් නෑනෙ. ඉන්ස්ටා මැසේජ් කරන්න ඕන මැසේජ් කරනව නම්. අනික මම ආයෙ නම් සෙට් වෙන්න අහන්නෙ නෑ. 😖
    පපඩම බැදලා ඉවරද වගේ මෙසේජ් එකක් ඉන්ස්ටා දාපන්. ඒ වගේ දෙයක් දාපුවම විහිළුවක් විදිහට අරගන කතා කරන්න පටන් ගනී.