එල එල බන්.. උබලාගේ අදහස් දැන ගන්නත් එක්ක තමා දැම්මේ මේක.. එක එකාගේ කැමැත්ත වෙනස්නේ
මට 24 කොල්ලෝ

සුදු කෙල්ලෙක් තමා හිතාගෙන ඉන්නෙහම්බෙන්නේ නැති එක වෙනම කතාවක් ඉතින්

24k nam poddak mature widiyata hitapan...
Kellekwa thoragaddi hame pata kiyana factor eka enna one anthimata wage..
anyway good luck! Galapena kellek set wewa kiyala wish karanawada



උබටත් ගැලපෙන ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්න කියලා wish කරනවා.. good luck බන් 



මං කැමති තළෙලු පාටට.. ඒ පාට මට මාර සෙක්සි... මට වඩා පාට අඩු වෙන්න ඕන
සුදු කෙල්ලෙක් තමා හිතාගෙන ඉන්නෙහම්බෙන්නේ නැති එක වෙනම කතාවක් ඉතින්
කෙල්ලෙක්ට තදින් හිත ගියාට පස්සෙ එකි තමා උබ දකින ලස්සනම කෙල්ල...පාට, සයිස් එක, ඊට පස්සෙ ..ඔය මොකවත් අදාල වෙන්නෙ නෑ මචංල...
Sharma01 කියන දේ ඇත්ත අපේ රට දියුණු නැත්තෙ සුද්දියො නැති නිසා බලන්න සුද්දියො ඉන්න හැම රටම දියුණුයි ටෑන් කල්ල කලු වුනත් සුද්දියෙක් මිසක් ලංකාවෙ කෙල්ලෙක් බඳින්නෑ ඒක රටට කරන විනාසයක් 
සුදු වුනත් ලංකාවෙ කෙල්ලෙක් නං වැඩක් නෑSharma01 කියන දේ ඇත්ත අපේ රට දියුණු නැත්තෙ සුද්දියො නැති නිසා බලන්න සුද්දියො ඉන්න හැම රටම දියුණුයි ටෑන් කල්ල කලු වුනත් සුද්දියෙක් මිසක් ලංකාවෙ කෙල්ලෙක් බඳින්නෑ ඒක රටට කරන විනාසයක්
![]()
මෙහෙමනේ බන් මුලින්ම කෙල්ලට හිත යන්නත් පෙනුම බලපානවනේ
රටට කරන විනාසයක්
අපේ රටේ උන් සුද්දියො බැන්ද නං මෙලහට ලංකාව සිංගප්පූරුවක් වෙලා 
මෙහෙමනේ බන් මුලින්ම කෙල්ලට හිත යන්නත් පෙනුම බලපානවනේ