වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද? පල්ලෙහා පින්තුර බලපන් උදාහරණ වලට.

  • Sri Lankan

    Votes: 35 26.7%
  • Indian

    Votes: 10 7.6%
  • Persian (Iranian)

    Votes: 20 15.3%
  • Brazilian

    Votes: 17 13.0%
  • Colombian

    Votes: 6 4.6%
  • Chinese

    Votes: 10 7.6%
  • Swedish

    Votes: 17 13.0%
  • Nigerian

    Votes: 5 3.8%
  • Lebanese

    Votes: 9 6.9%
  • Filipino

    Votes: 2 1.5%

  • Total voters
    131

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    ශේප් එකේ කෙල්ලට මැසේජ් කරන්නවත් පටන් ගනිං උට්ටෝ මනෝ ගගහා ඉන්නැතුව 😂 එහෙන් මෙහෙන් වචනයක් දාල බලහන් මොකාටද එන්නෙ කියලා බලාගන්න

    ප.ලි :- දෙයියනේ කියලා නිකං අතටම හම්බෙන බත් එකටත් කෙලවිලා ගියොත් වග කියනු නොලැබේ
    බ්ලොක් කරපු මම ආයෙ මැසේජ් කරන්න ගියොත් නිකන් පස්සෙන් ගියා වගේ වෙනවනෙ බන්. මගේ ලඟ නම්බරයක්වත් නෑනෙ. ඉන්ස්ටා මැසේජ් කරන්න ඕන මැසේජ් කරනව නම්. අනික මම ආයෙ නම් සෙට් වෙන්න අහන්නෙ නෑ. 😖
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බ්ලොක් කරපු මම ආයෙ මැසේජ් කරන්න ගියොත් නිකන් පස්සෙන් ගියා වගේ වෙනවනෙ බන්. මගේ ලඟ නම්බරයක්වත් නෑනෙ. ඉන්ස්ටා මැසේජ් කරන්න ඕන මැසේජ් කරනව නම්. අනික මම ආයෙ නම් සෙට් වෙන්න අහන්නෙ නෑ. 😖
    අම්මෝ ඔව් බලෙන් දෙන්න නම් යන්න එපා.
     
    • Love
    Reactions: Heshan Daminda

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    Muktha+(15).jpg
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් ඇතුලේ බං ඒකයි එකෙක්ට ලස්සන කෙල්ල තව එකෙක්ට කැතට පේන්නේ තව එකෙක්ට කැත එකාව වෙන එකෙක්ට ලස්සනට පේන්නේ
    sahathika aitta mcn