සුරංග ලඟ හරි හරි කතා තියනවනේ....
අධික වැඩ අස්සේ ඉන්නකොට මේ විහිළු කතාවකින් ලොකු සහනයක් දැනෙනවා.![]()




ela ela


උගුරක් ගැහැව්වම ඇති
සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’
එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’
![]()
Source : සිළුමිණ




















pattaඒකනේ මචන් ගත්තේ මෙතනින් කියලා පෝස්ට් එකේ යටින්ම දාලා තියෙන්නේ...
need more
patta machan..![]()
patta
