වැඩිවිය පැමිණි (Big Girl)
මචන් උබලගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගේ නංගි big girl කෙනෙක් උනා ලඟදි. Party එකත් අද හෙටම වගේ තියනව.එයාට දෙන්න මොනවගේ present එකක්ද හොඳ?..මම තාම ඉගෙනගන්න නිසා 1000/= වගේ තමයි වියදම් කරන්න පුළුවන්.උබලට හිතෙන දෙයක් suggest කරපන්.හොඳ පොතක් උනත් කමක් නෑ. ගෑනු ළමයි ඉන්නවනම් මේ වගේ දවසක තමන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද කියලත් දාන්න......
හිතෙන්නෑ වගේනම් bump පාරක්වත් දාගෙන පලයන්...

මල්ලි කෙනෙක් 