වැඩිවිය පැමිණි (Big Girl)

Dec 18, 2012
26
2
0
වැඩිවිය පැමිණි (Big Girl)

මචන් උබලගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගේ නංගි big girl කෙනෙක් උනා ලඟදි. Party එකත් අද හෙටම වගේ තියනව.එයාට දෙන්න මොනවගේ present එකක්ද හොඳ?..මම තාම ඉගෙනගන්න නිසා 1000/= වගේ තමයි වියදම් කරන්න පුළුවන්.උබලට හිතෙන දෙයක් suggest කරපන්.හොඳ පොතක් උනත් කමක් නෑ. ගෑනු ළමයි ඉන්නවනම් මේ වගේ දවසක තමන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද කියලත් දාන්න......

හිතෙන්නෑ වගේනම් bump පාරක්වත් දාගෙන පලයන්... :)
 
Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    බ්ලවුස් එකක් අරන් දීපං. ඔය වයසේ අයට වවුචර් එකක් අරන් දීල වැඩක් නෑ මොකද තනියම යන්නත් දන්නේ නැති නිසා. ටිකක් ලා පාට චාම් සයිස් එකෙන් ටිකක් වැඩි බ්ලවුස් එකක් තෑගි කරපං
     
    Dec 18, 2012
    26
    2
    0
    බ්ලවුස් එකක් අරන් දීපං. ඔය වයසේ අයට වවුචර් එකක් අරන් දීල වැඩක් නෑ මොකද තනියම යන්නත් දන්නේ නැති නිසා. ටිකක් ලා පාට චාම් සයිස් එකෙන් ටිකක් වැඩි බ්ලවුස් එකක් තෑගි කරපං

    thx macho...මට ඕනේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්...මතක් වෙන්න වගේ...බ්ලවුස් එක වැඩිම උනොත් අවුරුද්දයිනෙ..:no:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan oya wage dawasata tikak kal pawichchi karanna puluwan deyak aran denna. ganu lamai adina andumak nam hodai, ethakota eka adina waarayak pasaa aiyawa matak wenawane. eka awruddak pavichchi karath athi. ube athe tyenne 1000k wagene machan e nisa gold gannath ba. chuti karabu dekak gannat 2500k wath yai. ehema nattam pothak wage dunnata man nam hithan na,, echara wadak wei kiyala, andumak aran denna. good luck. all the best for your sister
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෆේක් මචං;15879547 said:
    මචන් උබලගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගේ නංගි big girl කෙනෙක් උනා ලඟදි. Party එකත් අද හෙටම වගේ තියනව.එයාට දෙන්න මොනවගේ present එකක්ද හොඳ?..මම තාම ඉගෙනගන්න නිසා 1000/= වගේ තමයි වියදම් කරන්න පුළුවන්.උබලට හිතෙන දෙයක් suggest කරපන්.හොඳ පොතක් උනත් කමක් නෑ. ගෑනු ළමයි ඉන්නවනම් මේ වගේ දවසක තමන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද කියලත් දාන්න......

    හිතෙන්නෑ වගේනම් bump පාරක්වත් දාගෙන පලයන්... :)

    හිතට දැනෙන දෙයක් දෙන්න... ඒ දවස නන්ගිට ගොඩක් වැදගත් නෙ... පොත් සාප්පුවකට ගිහින් බලන්න නවයොවුන් තාරුන්‍යය ගැන ලියවුන පොත් තියනවා... ඒ වගේ පොතක් අරන් එකෙ ලස්සන වචන පේලියක් ලියලා දෙන්න.. සල්ලි ඉතුරු වෙයි.. ඔය වයසේ ලමයි දාන්න කැමති සෙරප්පු පොඩි පර්ස් එහෙම තියනවා ලවර් එකේ.. ඒ වගෙ මොනවහරි අරන් දෙන්න. ඒවා වැඩිය ගනන් නෑ..
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලස්සම දෙයක් දියණ මෙසේ උඩින් තියන්න වගේ,
    ගිෆ්ට් ෂොප් වල තියෙනවා...
    800 න් වගේ shape වෙන්න පුළුවන්...
    හැබැයි එකක් සහසුද්දෙන්ම කියන්න පුළුවන්,,,,
    උබට තාම කෙල්ලෙක් නැ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    RePost බුවා;15879696 said:
    ලස්සම දෙයක් දියණ මෙසේ උඩින් තියන්න වගේ,
    ගිෆ්ට් ෂොප් වල තියෙනවා...
    800 න් වගේ shape වෙන්න පුළුවන්...
    හැබැයි එකක් සහසුද්දෙන්ම කියන්න පුළුවන්,,,,
    උබට තාම කෙල්ලෙක් නැ..

    යකෝ මුගෙ නංගි 6 වසරෙ වගේ ඇත්තේ එහෙම බැලුවොත් මූ උපරීම 10 හෝ 11 පුතෙක් :baffled: මල්ලි කෙනෙක් :rofl:
     
    Nov 12, 2013
    93
    11
    0
    http://www.ebay.com/itm/KIMIO-Siliver-Charm-Lady-Women-Girl-Quartz-Fashion-Wrist-Watch-Bracelet-New-/161073838350?pt=Wristwatches&var=&hash=item2580bfb90e

    මෙන්නමේ වගේ එකක් තමයි මම මගේ නංගිට අරන් දුන්නේ....එයා එක තවම පාවිච්චි කරනවා....class යනකොට උජාරුවට දාගෙන යනකොට....අයියාටත් සතුටුයි....මමත් ඒ දවස් වල ඉගෙන ගන්න හින්දා....බොහොම අමාරුවෙන් මහපොලෙන් ඉතුරු කර ගත්ත සල්ලි වලින් අරන් දුන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් හිතට දැනෙන දෙයක් අරන් දෙන්න , කල් තීන දෙයක්
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    RePost බුවා;15879696 said:
    හැබැයි එකක් සහසුද්දෙන්ම කියන්න පුළුවන්,,,,
    උබට තාම කෙල්ලෙක් නැ..

    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    NHappy_zpsd0dc0266.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    NHappy_zpsd0dc0266.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉඳුනිල්;15879734 said:
    http://www.ebay.com/itm/KIMIO-Siliver-Charm-Lady-Women-Girl-Quartz-Fashion-Wrist-Watch-Bracelet-New-/161073838350?pt=Wristwatches&var=&hash=item2580bfb90e

    මෙන්නමේ වගේ එකක් තමයි මම මගේ නංගිට අරන් දුන්නේ....එයා එක තවම පාවිච්චි කරනවා....class යනකොට උජාරුවට දාගෙන යනකොට....අයියාටත් සතුටුයි....මමත් ඒ දවස් වල ඉගෙන ගන්න හින්දා....බොහොම අමාරුවෙන් මහපොලෙන් ඉතුරු කර ගත්ත සල්ලි වලින් අරන් දුන්නේ

    machan e bay eken badu ganna credit card ekak one neda? mama hariyata oya subject eka dhanne na... dhan oya oralosuwa 0.99$ nisa eka 120rs wageda wune? poddak pahadili karannako
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    RePost බුවා;15879696 said:
    ලස්සම දෙයක් දියණ මෙසේ උඩින් තියන්න වගේ,
    ගිෆ්ට් ෂොප් වල තියෙනවා...
    800 න් වගේ shape වෙන්න පුළුවන්...
    හැබැයි එකක් සහසුද්දෙන්ම කියන්න පුළුවන්,,,,
    උබට තාම කෙල්ලෙක් නැ..

    oya nam maraine ane