වැඩිහිටියන්ට පමණයි 18+

ishanc

Member
Apr 16, 2011
321
91
0
[FONT=&quot]ඇයගේ පෙම්වතාද ඇය සියදිවිනසාගැනිම නිසා සියදිවිනසගෙන ඇත.ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

***
ඔවුන්ගේ ආදරය පිවිතුරුයි කියන්නෙ එකෙක් දිවිනසා ගත්තම අනිකාත් දිවිනසා ගත් නිසාද?ඔවුන්ගේ ආදර ඇත්තටම පිරිසිදු වුනා නම් සිදු වූවේ කුමක්ද කියා ඇසීමටවත් අවශ්‍ය නොවෙන්නට තිබිනි.
කොල්ලට කෙල්ලගෙ අයියගෙන් මැරුම් කනවට වඩා දිවි නසා ගැනීම වටිනවා කියා හිතෙන්නටත් ඇත.
ආදරයක් තිබුනා නම් කාමර ගානෙ යන එක කෙසේ වෙතත් ඒ ජවනිකා තමන්ගෙ මතකයේ පමනක් තියා ගන්න තිබුනා නේද?
මෙය තවත් පාඩමක් මිසක් දුක්බර ඛේදාන්තයක් නොවේ.
what they earned at the end...shame for family and themselves.:(
btw this is my personal idea only,
tfs
rep +6
[/FONT]

piwithurui qwe macho me kollawath boywath wena kollekwath girl kenekwath ekka yalu nowna nisa wenna athi ban..
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Machan mama qwada dan me porn star kenek kiyala.meka demme katath me gena denuwath karanna.ubath mara talkne denne.thawath me wage dewal nowennai me thread 1 demme.uba kiyana ewata thread dannath epa wenawa bn.meka balala ekek hari hedenawanam e athi bn mata.mata meka demma kiyala wasiyak ne bn.

    ඕක කියන්න ඒ කෙල්ලගේ පින්තුරේ දාන්නම ඕනිද, උබෙයි.ඕව ප්‍රසිද්ද කරපු පත්තර කරයෝන්ගෙයි වෙනසක් නැහැ.
    උබේ මේ පොස්ට් එක පින්තුරේ ඉන්න කෙල්ල බැලුවොත් එකී හිතනවා ඇති මගේ පින්තුරේ දාල අනිත් අයව දැනුවත් කරනවනේ කියල
    එකී තව පින්තුර ගහල උබට දෙයි තව මිනිස්සු අතරේ share කරලා දැනුවත් කරන්න කියල
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මාත් ඔය videos & photos දැකල තියෙනව... මට ඇත්තටම ඕව දැකපු දවසෙ ඇති වෙච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මේ තරම් පොඩි වයසකදී ඔය වගේ හැසිරෙන්න තරම් මේ දෙන්නට කොහොමද මෙච්චර නිදහසක් ලැබුනේ කියන 1... ඇත්තටම වැරද්දක් උනාට පස්සේ බොරුවට ගහනවට බනිනවට වඩා මුල ඉදන්ම දෙමව්පියො තමුන්ගෙ ළමයි ගැන ඔයිට වඩා සැලකිලිමත් උනානම් ඒ අහිංසක ජිවිත 2 බේරගන්න තිබුන....