[FONT="]ඇයගේ පෙම්වතාද ඇය සියදිවිනසාගැනිම නිසා සියදිවිනසගෙන ඇත.ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?
***
ඔවුන්ගේ ආදරය පිවිතුරුයි කියන්නෙ එකෙක් දිවිනසා ගත්තම අනිකාත් දිවිනසා ගත් නිසාද?ඔවුන්ගේ ආදර ඇත්තටම පිරිසිදු වුනා නම් සිදු වූවේ කුමක්ද කියා ඇසීමටවත් අවශ්‍ය නොවෙන්නට තිබිනි.
කොල්ලට කෙල්ලගෙ අයියගෙන් මැරුම් කනවට වඩා දිවි නසා ගැනීම වටිනවා කියා හිතෙන්නටත් ඇත.
ආදරයක් තිබුනා නම් කාමර ගානෙ යන එක කෙසේ වෙතත් ඒ ජවනිකා තමන්ගෙ මතකයේ පමනක් තියා ගන්න තිබුනා නේද?
මෙය තවත් පාඩමක් මිසක් දුක්බර ඛේදාන්තයක් නොවේ.
what they earned at the end...shame for family and themselves.
btw this is my personal idea only,
tfs
rep +6[/FONT]
Machan mama qwada dan me porn star kenek kiyala.meka demme katath me gena denuwath karanna.ubath mara talkne denne.thawath me wage dewal nowennai me thread 1 demme.uba kiyana ewata thread dannath epa wenawa bn.meka balala ekek hari hedenawanam e athi bn mata.mata meka demma kiyala wasiyak ne bn.