වැඩිහිටියන්ට_පමණයි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අප්පා කන්සා මල්ලිව දැකපු කල්..
    හොදා හොදා.. මගෙන් රෙප්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අත් දැකීමකුත් කියන්නම්......ඉස්කෝලේ මගේ බොක්ක, දැන් සුප්‍රසිද්ධ තීන්ත හදන ආයතනයක බර සාර පුටුවක් ඉන්නේ....උගේ ගෙදර කිබුණා "ගඩු ගුඩාවක්"
    422707.jpg

    මෙන්න මේ වගේ එකක්........අපි ඉතින් ඉදල හිටල ඕකට මෑන් ගේ තාත්තා ගෙනල්ලා තියන සුවද පිරුණු දුම් කොළ දාල පාරක් විතර අදිනවා.....
    දවසක් අපි ඕකට හොදට පැසුණු මලක් දාල ඇද්දා.......වතුර යටින් දුම පියුරිෆයි වෙලා නේ එන්නේ........අම්මට සිරි ...වැදුනනේ මචංලා ඇඩ්‍රස් නැති වෙන්න, එලෝ කෝටියට ම......!!!!!
    එදා තමා තේරුණේ මේකට සංස්කෘත භාෂාවෙන් "ත්‍රෛයිලෝක විජය පත්‍ර" කියන්නේ මොකද කියලා.....හික්ස්.....!!!!