වැඩිහිටියන්ට_පමණයි

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ado pattama athal storiya macho...
    mehema kiyala madi..
    mama sinhala thiyena eken awith kiyannam hariyatama....
    Ela
    Hamoma Rep dala yanna ape Kansa mallita...+++++++++++++++++


    ela................?

    sira kathawa macho............rep+++


    hikz maru :lol:

    තැන්කු තැන්කු මචන්ලා :D
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    උබ උබේ අතල් එක මලකින් ගන්න ගමන් අපිටත් එක දෙනව එලම තමා
    රෙප්++
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    sha maru athal eka, ganja gahanna epa oi

    uba wayasata yanakota tereyi :( me lagadi ape gewal laga ekek maruna owa gahalama :(

    me eka nemei ai ban ganja gahana hamoma bob marley ta kamathi :D
    බොබ් කියන්නේ කවුද කියල මං ළඟදීම ත්‍රෙඩ් එකක් දානවා මචන්

    ලංකාවේ ඉන්න ගොඩක් රස්ටා කොල්ලෝ බොබ් නියෝජනය කරනවා

    මාත් කරනවා..

    ඒ හැමදෙයක් ගැනම ඉස්සරහට කියලා දෙන්නම්

    ජය ශ්‍රී මචන් :)
     
    • Like
    Reactions: Ozzman

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    481369572v1_225x225_Front.jpg
    mehema 1k nam tiyenawa :lol::lol::lol::lol::lol::lol:
     

    ravix.lk

    Member
    Dec 14, 2010
    26
    0
    0
    බලන්න එපා කිව්වට ඉතින් උඹලා අහන්නෙම නෑනේ

    කොහෙන් හරි එබිලා බලනවා..මං මේ ආතල් එකේ මලක් ගහන්න සෙට් උනා විතරයි

    හරි හරි එකෙන් අවුලක් නෑ..මේ එළකිරි කොල්ලෝ නිසා:D

    මං හෙමිට මලකුත් ගහන ගමන් උඹලට පොඩි ස්ටෝරියකුත් කියන්නද?

    මේ පන්දම දිහා බලාගෙන කෙල හල හල ඉන්නේ නැතුව කැමති එවුන් අතක වත් උස්සපන්කෝ

    :lol::lol::lol::lol:

    එළකිරි කොල්ලෝ ටිකනේ,,උඹලත් කතා අහන්න හරි ආසයි වගේ

    ඔන්න මචන්ලා අපේ ගමේ එක හාදයෙක් හිටියා..මිනිහගේ නම විජේ..

    විජේ කියන්නේ කංසා විජේ..කංසා මල්ලිගේ ගුරුතුමා කිව්වොත් එකත් හරි

    ගමේ ඉන්න ආධුනික ප්‍රවීන ඕනෙම මල් කාරයෙක් මිනිහා අකුරු කියවපු අය තමයි ඉතින්;)

    මේකත් ආදුනිකයෙක් ප්‍රවින උන පොඩි ස්ටොරියක් තමයි

    මිනිහත් එක්ක දවසක් (කංසා මල්ලිත් ඇතුළුව ) සෙට් උනා ගමට අලුතෙන් ආපු බුවෙක්

    මිනිහත් මෙලෝ හසරක් දන්නේ නැති උත්තම පුර්ෂයෙක්..

    මිනිහා තමයි ජයේ..:)

    කොටින්ම කිව්වොත් ඌ උගේ ගැනවත් අගතියක් සුගතියක් නැති එකෙක්..

    මිනිහ මේ කොලේ ඔතාගෙන කරන සෙල්ලම දෙතුන් දොහක්ම බලාගෙන ඉඳලා..:eek:

    බැරිම තැන අපේ විජේ ලොක්කාගෙන් ඇහුවා..

    මිනිහත් ඉතින් උගේ දොළ දුක සන්සිදෙන්නත් එක්ක පොඩි පාරක් ගහන්න සෙට් උනා ..

    මෙදා අපිත් සෙට් වෙලා හිටියේ පොඩි වනේක..;)

    මල් පැකට එක අතටවත් ගන්න හම්බුනේ නෑ....පොලිස් මාමලා අපිව බලන්න ඇවිත්

    දෙයියනේ කියල අපිත් ඩියුටි යන්න වාහනේට නගින්න යනකොටම මෙන්න අර යුග පුරුෂයා
    කනහුලෙක් වගේ වැළපෙන්න ගත්තා..

    අපිවත් මයිනා කුඩුවට දාගෙන (ඒ කියන්නේ ජීප් එකට )එතන හිටපු අයි.පි මහත්තෙයෙක් කිට්ටු කරලා ජයෙට..
    මිනිහත් කියපි.."බුදු සර් මාවනම් අරගෙන යන්න එපා නේත්තරා දෙක පල්ල මන්නම් ගංජා බෝතලයක්
    ඇහැටවත් දැකලා නෑ කියලා ":baffled:

    මිනිහ ගැන කලකිරුණු ලොක්කා සුභ අනාගතයක් කියලා පොඩි සමාවක් දුන්නා

    සතියක විතර නිවාඩුවකින් ගමට ආපු සෙට් එකම වෙනදා වගේ ඇල වේල්ලක් පල්ලේ ආයෙත් වැඩේට සෙට් උනා..

    එදානම් අර ජයේ කියන හාදයත් සෙට් වෙලා මල පාරක් ගැහුවා ඔන්න.

    මිනිහා මේ ගැන හාන්කවිසියක්වත් දන්නේ නැති එකා නිසා උගේ ආගිය කතාත් මෙතැන කියවන්න
    පටන් ගත්තා..

    මිනිහත් ගිරවා වගේ කියවනවා දැන්

    හරියට ගමේ පන්සලේ ලව්ස්පිකරේ වගේ..

    දෙයියනේ කියලා එදත් අර මයිනා කුඩුවයි මාමලා ටිකයි ඇවිත් ඩියුටි එක්කරගෙන යන්න

    ඔක්කොම පෝලිමට කුඩුවට නගිනකොට මිනිහ කිට්ටු කරා අර අයි.පි ලොක්කට

    අයි.පි ලොක්ක කියපි "තෝ මොකද හාල් පාරුවෝ නැගපිය තෝත් මේකට" කියලා

    ගත් කටටම මිනිහත් අහපි "සර් ඉස්සරහා දොරෙන්ද පිටි පස්සේ දොරෙන්ද කියලා ":lol:

    අසු හාරදාහට නැගපු ලොක්ක උගේ *කටත් පයින් එකක් දීලා දාගත්තා මයිනා කුඩුවට

    මිනිහත් පොඩි නිවාඩුවක් එහෙම අරගෙන අපිත් එක්කම ගමට ආවා

    ටික දවසකට පස්සේ ආයෙත් ඔක්කොම සෙට් උනා ඒ වැඩේටම

    එදත් ඉතින් පාරක් ගහලා අරුගේ ලව්ස්පිකරේට කන ඔබාගෙන

    ඇති කෙහෙල කාපු උගුඩුවො වගේ අපිත් හිටියා

    මෙහෙම ඉන්නකොට

    මෙන්න අදත් රුං ගාලා අවා මයින කුඩුව..

    මේක ආවා කියන්නේ අපි ඩියුටි යන්නම ඕනෙනේ..

    ඉතින් දෙයියනේ කුඩුවට අපි පෝලිමේ යන්න යනකොට

    ජයේ සෙට් උනා දුවලා උගේ පන බේරගන්න..

    පැනපු ගමන් අර අයි.පි මහත්තයා අදත් මුව අල්ලගෙන දෙක තුනක් දීලා මුට කියපි

    "තෝ පැනලා යන්න නේද හැදුවේ මෙහෙවර පරයෝ නැගපිය ජීප් එකට " කියලා

    මුටත් මෙලෝ හසරක් නැනේ

    මේකා කියපි

    "අනේ සර් ගහන්න එපා ආතල් එක කැඩෙයි " කියලා

    :lol::lol::lol::lol:

    එදා ඉදලා අපි ගොඩක් කල් නිවාඩුවකට ගියා

    ආයෙත් ගමට ආවට පස්සේ බණක් බාවනාවක් කරගෙන කාලයක් සතුටින් ජිවත් උනා

    දැන් ආයෙත් අර ජයේ කාරයා ගමට ඇවිත්

    හෙට අයෙත් නිවාඩුවකට ගියොත් ආපු ගමන්ම ඒ ස්ටෝරියත් කියන්නම්

    පන්දමත් දැන් නිවිගෙන එන නිසා උඹලත් ගෙවල් වලට ගියොත් හොඳයි

    යන්න කිව්වට යන්නමත් එපා පොඩි කමෙන්ට් පාරක් දාලම යමු මචන්ස්ලා

    ජය ශ්‍රී !! කිව්වා ඔක්කොටොම

    මංනම් ගංජා බෝතලයක් දැකලවත් නෑ :rofl:
    Ela, ela...... කුමරතුගු මුනිදාසයන් ට වැධිය ෙහාද Vocabulary ඒකක් උබට තිෙයනචා බං
     

    ravix.lk

    Member
    Dec 14, 2010
    26
    0
    0
    Ela, ela...... කුමරතුගු මුනිදාසයන් ට වැධිය ෙහාද Vocabulary ඒකක් උබට තිෙයනචා බං