වැඩිහිටි නිවසකට Dessert Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    වැඩිහිටි නිවසකට Dessert Help

    කිරියේ කට්ටියගෙන් අතුරුපස ගැන දැනගන්න ඕන. (වැඩිහිටි නිවාසෙකට)

    අපි හැමපාරම පෙබරවාරි මාසේ වැඩිහිටි නිවාසෙකට රැ කෑම වේලක් දෙනවා.
    මේ පාරත් දෙන්න තම ලෑස්තිය.
    ප්‍රශ්නේ මේකයි,
    හැම පාරම අපි දෙන්නේ එතන බලාගන්න ය ඉල්ලන දේවල්.
    වයසක මිනිස්සුන්ට කටට රසට කාල හුරු ය නිසා මේ පාර ටිකක් වෙනසක් කරන්න බැලුවේ.
    කෑම ටික නම් දැන් ලෑස්ති,
    අතුරුපස දෙන දෙයක් ටිකක් හොඳ, ඒ වයසටත් ගැලපෙන,
    එයාල කන්නත් කැමති වෙන දෙයක් ගැන පොඩි අදහසක් කිරි වාසීන්ගෙන් දැනගන්නයි උවමනා.

    හැමෝටම ස්තුති.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    අතුරුපාර? අතුරු පස නේද වෙන්න ඕන. පළතුරු වගේ දුන්නොතින් හොදයි. ගොඩක් හොද දෙයක් කරන්නේ .. කීයක් වගේ යනවද මචං වැඩේට?

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ice cream wage deyak dipan :D samahara ayata diyawadiyawa wage athi ee ee aya asai owa kanna ;) eka dawasak nisa awulak wena ekak na :)
    yourget ehemath hodai :D
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    අතුරුපාර? අතුරු පස නේද වෙන්න ඕන. පළතුරු වගේ දුන්නොතින් හොදයි. ගොඩක් හොද දෙයක් කරන්නේ .. කීයක් වගේ යනවද මචං වැඩේට?

    පලතුරු වෙන වෙනම පොඩියට කපල සුද්ද කරලා දෙන්නත් හිතාගෙන ඉන්නේ,
    වයසක අය නිසා සීනි එහෙම වැඩි දේවල් දෙන්නත් බයයි නේ,
    මහලොකු ගානක් යන්නේ නැ මචන්.
    ඉන්න කට්ටිය අනුව ගැන වෙනස් වෙනවා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ice cream wage deyak dipan :D samahara ayata diyawadiyawa wage athi ee ee aya asai owa kanna ;) eka dawasak nisa awulak wena ekak na :)
    yourget ehemath hodai :D
    සීනි ප්‍රශ්නේ තමා බන් අවලා.

    වෙන හැමපරකම යෝගට් තම දුන්නේ. මේ පාර එකයි වෙනසක් බැලුවේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පලතුරු වෙන වෙනම පොඩියට කපල සුද්ද කරලා දෙන්නත් හිතාගෙන ඉන්නේ,
    වයසක අය නිසා සීනි එහෙම වැඩි දේවල් දෙන්නත් බයයි නේ,
    මහලොකු ගානක් යන්නේ නැ මචන්.
    ඉන්න කට්ටිය අනුව ගැන වෙනස් වෙනවා.

    Mehema hondai..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන හැමපරකම යෝගට් තම දුන්නේ. මේ පාර එකයි වෙනසක් බැලුවේ

    වයසක අයට ඔය අයිස්ක්‍රීම් එහෙම දුන්නම අජීර්න කේස් එනව නේද..?

    යොගට් ෆෘස් සැලඩ් වගේ දෙයක් තමා හොඳ..