වැඩිහිටි 30 පැනපු උන් ඉන්න එළකිරි වගේ web site එකක් නැද්ද බන් ?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මේකේ බහුතරය 30 පැනපු උන් තමයි බන්. අපිත් ඉස්කෝලේ යන කාලේ තමයි සින්දු පස්සේ මේකට ආවේ.
    2008 ඉතින් ඉස්කෝලේ යන කාලේ. දැන් 2023 :love::love:
    Parana account eka mokakda?😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    Parana account eka mokakda?😂
    ඇත්ත නමින් තිබ්බේ මචන්.
    සින්දු බාන්න එද්දී කවුද දන්නේ මේක නරලොව හොල්මන් මඩුවක් කියලා.
    2008 පරණ එක හදලා, 2019 අලුත් එක හැදුවා.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඇත්ත නමින් තිබ්බේ මචන්.
    සින්දු බාන්න එද්දී කවුද දන්නේ මේක නරලොව හොල්මන් මඩුවක් කියලා.
    2008 පරණ එක හදලා, 2019 අලුත් එක හැදුවා.
    Ela ela 👍 Danna kiyana ekekda kiyala baluwe😉
     
    • Love
    Reactions: Walter White