වැඩි කල ඉන්දන මිල යලි අඩු කෙරේ!

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වැඩි කල ඉන්දන මිල යලි අඩු කෙරේ!

    euro-4-fuel-640x480.png

    swwv1x.jpg

    http://www.rivira.lk/online/2018/07/06/154526
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මොකක්ද බන් මේ වෙන්නේ......

    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    :P marenava yako hinavela
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    අනේ ආප්පය. මූ හිතනවා ඇති මුගේ සංදර්ශන වලට මිනිස්සු රැවටෙයි කියල :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙමත් ජෝකර්ල තව හිටියොත් අටපට්ටමට කියන්න ඕනි හොදේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.
    :D
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120

    :D:D:D:rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    තනිකරම කොමඩියක්නේ අපට බලන්න වෙලා තියෙන්නේ.... අනේ මන්දා එකෙක් කියනව... තව එකෙක් නැ කියනවා.... තව එකෙකුට ස්වයංපාලනේ ඔනේ කියනවා.... අපි 225 කට සුර සැප දෙන්න නොමැරී මැරනෙවා.... මේ විදියට මේ රට මේ තැන හරි තියෙන එක ලොකු දෙයක්....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    යකෝ. මනුස්සයෙක් හොඳ දෙයක් කලාම ඒකවත් විහිලුවට ගන්නැතුව අගය කරන්න පුරුදු වෙයං. හරක් වගේ හැසිරෙන්නැතුව :angry: මොන විකාරයක්ද මේ ? වැරැද්දක් කලොත් ඒකටත් බයිනව. හොඳක් කලොත් ඒකටත් බයිනව. ඔච්චර අමාරුවක් තියෙනවනං උඹල ඉල්ලපංකො ජනාධිපතිවරණෙකට.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389

    :lol: :lol: :lol: මරන්න එපාඕයි අපිව :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    යකෝ. මනුස්සයෙක් හොඳ දෙයක් කලාම ඒකවත් විහිලුවට ගන්නැතුව අගය කරන්න පුරුදු වෙයං. හරක් වගේ හැසිරෙන්නැතුව :angry: මොන විකාරයක්ද මේ ? වැරැද්දක් කලොත් ඒකටත් බයිනව. හොඳක් කලොත් ඒකටත් බයිනව. ඔච්චර අමාරුවක් තියෙනවනං උඹල ඉල්ලපංකො ජනාධිපතිවරණෙකට.
    ඔය බැනල නෙමේනේ බන් ඇත්තනෙ කියලා තියෙන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ. මනුස්සයෙක් හොඳ දෙයක් කලාම ඒකවත් විහිලුවට ගන්නැතුව අගය කරන්න පුරුදු වෙයං. හරක් වගේ හැසිරෙන්නැතුව :angry: මොන විකාරයක්ද මේ ? වැරැද්දක් කලොත් ඒකටත් බයිනව. හොඳක් කලොත් ඒකටත් බයිනව. ඔච්චර අමාරුවක් තියෙනවනං උඹල ඉල්ලපංකො ජනාධිපතිවරණෙකට.

    sarcasm
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    53.gif

    හඃ... හඃ......හා......!!
    ලොක්ක ඉඳල හිටල හරි විධායක බලතල චැක් කොරනව ඇති ආයිබෝං.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හැබැයි ඇත්තටමයි කිව්වෙ. ඇයි ජනාධිපතිව මෙච්චර විහිලුවට ගන්නෙ?

    Reason his behavior not look like a president.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් වෙලා තියෙන්නේ මේකයි. අපේ සරල ජනපති ඔව් ඔව් හිටන් තුමා රෑ 10 වෙද්දී නිදාගන්න යනවානේ. තෙල් සංස්ථාවේ සභාපති 10 පහුවෙනකන් ඉඳලා හොරා වගේ අපේ ජනාධිපතිතුමාට හොරෙන් තෙල් මිල වැඩි කරලා. අපේ ජනාධිපතිතුමා දන්නේ නෑ. එතුමා ඒ වෙලාවේ නිදි නේ. අද උදේ උතුමාගේ අම්මට වෙනදටත් වඩා හොඳටම හෙම්බිරිසාවලු. එතුමා ඒ සද්දෙට නැගිටලා බලද්දී මෙන්න බොලේ තෙල් මිල වැඩි කරලා. එතුමා එවෙලේම කෝල් එකක් අරන් තෙල් සංස්ථාවේ සභාපතිට කියලා පරයා ගහප්පයින්, මේ දැන්ම තෙල් මිල ආයේ අඩු කරපන් මගෙන් මැරුම් නොකා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ඔයි මේ මල විකාර ,, ඇත්තටම මේ රටේ ආණ්ඩුවක් තියෙනවද..:lol::lol::lol: