වැඩි වැඩ නවත්තමු !

gonowqa

Member
Jul 8, 2010
202
29
0
වැඩි වැඩ නවත්තමු !

ඔයාලා ගෙ පරිගණකය පණ ගැන්වීමේ සුවිච්ය එබූ පසු මුලින්ම බී.අයි.ඕ.එස් කියවා ඒ අනුව පරිගණකයෙ උපාංග හදුනා ගෙන ක්‍රමවත් පිළිවෙළකට එම උපකරණ ආරම්භ කිරීම සිදුවෙනවා. මේ ක්‍රියාවලිය අපි බූට් වෙනවා කියලා කෙටියෙන් හදුන්වනවා. මෙහිදී උපාංග වලට අමතරව තවත් නා නා විධි වැඩසටහන් ආරම්භ වෙනවා. මෙම වැඩසටහන් හේතුවෙන් පරිගණකය ආරම්භ වීමට වැඩි වෙලාවක් ගත වෙනවා. මෙසේ ඉබේ ආරම්භ වන වැඩසටහන් අපි විසින් පිහිටවූ වැදගත් ඒවා බව ඔයාලට හිතෙනවා ඇති. නමුත් මෙමෙ වැඩසටහන් පරිගණකයෙ රැම් මතකයෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් පැහැර ගන්නවා. ප්‍රථි වෛරෙස් මෘදුකාංගයට අමතරව තිබෙන වැඩසටහන් ස්ටාටප් ෆොල්ඩර් එකෙන් ඉවත් කිරීමෙන් අපිට නැවතත් අපේ පරිඝනකය පෙර පරිදිම වේගවත් කර ගන්න හැකියාව ලැබෙනවා. ඔබ භාවිතා කරන්නෙ පොදු පරිඝනකයක් නම් අරම්භයේදී කන්ට්‍රොල් කී එක එබීමෙන් මෙම ක්‍රියාවලිය නවතා දැමිය හැකියි.
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
Good good, digatama hoda posts/threads dameemata labeewaa.....!! :yes:

ස්තූතියි යාලුවා.. පුලුවන් හැම වෙලාවෙම ගුණාත්මක පෝස්ට් දාන්න උත්සහ කරන්නම්