Hybrid වල engine ගැන(Modern Atkinson Cycle engine)

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England
    otto.gif




    අමතර අවස්ථා 2ක් තියෙනව. එතකොට ඔක්කොම 6යි :confused:


    atk2.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    53,759
    1
    35,664
    113
    හරි ඉතින් මොකද අවුල?

    four stroke කියන කොට ගොඩක් වෙලාවට අවස්ථා 4ක් විතරයි පෙන්නන්නෙ..
    ඒත් ඇත්තටම තව අවස්ථා දෙකක් තියෙනව.. :confused:
    ස්ට්‍රොක් 4යි, constant combustion and constant exhaust
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    53,759
    1
    35,664
    113
    combustion is so rapid that the piston does not move during the combustion process, and thus combustion is assumed to take place at constant volume ... :rolleyes:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England
    combustion is so rapid that the piston does not move during the combustion process, and thus combustion is assumed to take place at constant volume ... :rolleyes:

    මම automobile engineering ගැන දන්නෙ නැහැ ඒ නිසා මම professional උත්තරයක් දෙන්න දන්නෙ නැහැ. physics වලින් හිතුවොත්

    that statement seems to be theoretical. above actual paragraph you mention shows (right hand side one) that there is a slight increase in pressure while expansion happens and that has to because of combustion happening in the power stroke(not constant volume combustion)

    4 stroke කියන්නෙ stroke 4ක් තියන නිසා වෙන්න ඇති.(ගොන් කතාවක් ද දන්නෑ:P)
    කොහොමත් ඉතින්. constant volume combustion එකයි constant volume exhaust එකයි කියන සිද්ධීන් සිද්ධ වෙන්නෙ අර අවධි 4 අතරතුරේදිනෙ. graph එක අදිනකොට ඔය විදිහට අදින්න ඕන ඇති. නැතිනම් graph එකේ details වරදිනව නේද.

    ඔය constant volume exhaust එකේදි පිටවෙලා යන ශක්තිය තමයි Atkinson cycle එකෙන් recover කරගන්නෙ.:) otto cycle එකේදි exhaust valve ඇරෙනකොටම පටාස් ගලා එලියට gas එක pressure කරනවනෙ.

    energy එක =p(delta)v වලින් ගන්න පුලුවන් :)



    මම මේක දැන ගත්තෙත් ඔයා කිව්වට පස්සෙ thanks for that.

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    53,759
    1
    35,664
    113
    මම automobile engineering ගැන දන්නෙ නැහැ

    මමත් එහෙම ලොකුවට ඉගෙන ගෙන නෑ. තනියම දෙයක් හොයාගෙන හොඳට හිතල බැලුවොත් මිසක..

    පවර් ස්ට්‍රෝක් එකේදි පිස්ටන් එක පහලට යන්ඩ කලින් දහනයෙන් 50%ක් විතර ඉවර වෙනව ඇති මං හිතන්නෙ. සමහර විට 100%ක්ම වුණත්.


    4 stroke කියන්නෙ stroke 4ක් තියන නිසා වෙන්න ඇති.(ගොන් කතාවක් ද දන්නෑ:P)

    ගොන් කතාවක් වෙන්නෙ කොහොමද :angry: ස්ට්‍රෝක් කියන්නෙ ඉහල පහළ යන ගාණ ;)
    ඒක කොහොමත් 4යි. අනිත් දෙක අවස්ථා දෙකක්. ස්ට්‍රෝක් දෙකක් නෙමේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    53,759
    1
    35,664
    113
    combustion is so rapid that the piston does not move during the combustion process, and thus combustion is assumed to take place at constant volume ... :rolleyes:

    සිංහල පරිවර්තනය - මට ඇහැක් විදියට :)

    ඉන්ධන දහනය කොච්චර වේගවත්ද කියනවනං පිස්ටන් එක පහලට (exhaust stroke) යන්ඩ කලින් ඒක වෙලා ඉවර වෙනව.
    එම නිසා නියත පරිමාවක් තුල දහනය වෙනව කිව්වට වැරැද්දක් නෑ..
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England
    සිංහල පරිවර්තනය - මට ඇහැක් විදියට :)

    ඉන්ධන දහනය කොච්චර වේගවත්ද කියනවනං පිස්ටන් එක පහලට (exhaust stroke) යන්ඩ කලින් ඒක වෙලා ඉවර වෙනව.
    එම නිසා නියත පරිමාවක් තුල දහනය වෙනව කිව්වට වැරැද්දක් නෑ..
    theoretically ehema assume karanawa athi. actual graph ekq beluwama P වැඩිවෙන අතරෙ V ත් වැඩිවෙන කොටසක් තියනව නේද ඒනිසා එහෙම වෙන්නෙ combustion එක piston එක පහල යනකොටත් වෙන්න ඕන නිසා වෙන්න ඇති.
    Dnpkdxo.jpg




    අනික Atkinson cycle engine වල කියනව otto cycle එකේදි පූර්ණ දහනය නොවෙන කොටස් බොහොමයක් දහනය කරගන්න කාලය හම්බ වෙනව කියල. ඒ කියන්නෙ power stroke එකේ පිස්ටන් පහලට යනකොටත් දහනය සිද්ධ වෙනවනෙ. කොහොමඋනත් ඒක negligible වෙන්න ඇති
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    53,759
    1
    35,664
    113
    අනික Atkinson cycle engine වල කියනව otto cycle එකේදි පූර්ණ දහනය නොවෙන කොටස් බොහොමයක් දහනය කරගන්න කාලය හම්බ වෙනව කියල. ඒ කියන්නෙ power stroke එකේ පිස්ටන් පහලට යනකොටත් දහනය සිද්ධ වෙනවනෙ. කොහොමඋනත් ඒක negligible වෙන්න ඇති

    rpm එක වැඩි වෙද්දි කතාව වෙනස් වෙනවද දන්නෙ නෑ :rolleyes: