වැඩි වෙලාවක් කොම්පූටරේ ඔබන උබලා දාන කන්නාඩි

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    වැඩි වෙලාවක් කොම්පූටරේ ඔබන උබලා දාන කන්නාඩි මොනවද මචංලා ටිකක් අඩුවට ගන්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Filter machn



    ------ Post added on Dec 1, 2024 at 8:15 PM
    machan filter ekei cut ekei wenasa mokadda ban?math ekak hadanna inne.ehe podi awulakuth thiyenawa kiwwa.ekatath ekkama filter ekak add karala ganna puluwan da?
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Machn photos tikak dannna puluwnda
    1733064944482.png
     
    • Love
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    man kiyanne imported ekak ganin. Computer use karanawa kiwwama .un dana lense ekata cooling glass feature eka hadala denawa .. math danne ekak..

    ගන්න කොට ස්ටයිල් බලන්න එපා. හොදට ෆේරේම් තියන එකක් ගනින් . කන්නාඩිය බිම වැටුනත් කැඩෙන්නේ නෑ..අනික ඇස් දෙක නිසා හොද ස්පෙක්ස් එකක් ගනින්...ප්ලාස්ටික් ෆේරේම් ලස් ගන්න එපා මචං.සෙල්ලම් බඩු වගේ. පොඩ්ඩක් හරි කේස් වුනොත් වැඩක් නෑ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔය කියන ග්ලාස් දැන් කොම්පියුටර පාවිච්චි කරද්දී ඕනමද ???

    CRT මොනිටර කාලේ නම් ඔහොම එකක් තිබුණ. ඒත් දැන් LCD LED කාලෙත් ඕවා ඕනෙද ?

    Display settings brightness contrast අනම් මනන් වලින් ගොඩ දාගන්න බැරිද
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    mn kotuwen hadagattha dekak superi. blue cut eka dala lassana frame ekath ekka 8500i giye. oka vision care hadanavanan frame eka witharak 15000k wage wenava