හොද අනාගතයක් තියනවාgeethq said:එල එල ලොල්
මේ මගේ පළමු විචාරය
(කට්ටිය ලියන කවි වලින් මෙක තමා මුලින්ම මීටර් උනේ)

හොද අනාගතයක් තියනවාgeethq said:එල එල ලොල්
මේ මගේ පළමු විචාරය
(කට්ටිය ලියන කවි වලින් මෙක තමා මුලින්ම මීටර් උනේ)

ඔන්න ඔන්න කින්ඩි දානවනෙamila_90210 said:හොද අනාගතයක් තියනවා![]()




kindi newe seriousgeethq said:ඔන්න ඔන්න කින්ඩි දානවනෙ
අයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ![]()


ඉහි ඉහිthilzz said:paw, asokamala wa rawattala
![]()

උදේ පාන්දරම උඹට මොකෝ උනේm3pium said:ඈ නුඹත් ඇඩ්වාන්ස් ගත්තෙහිද![]()
මන් කිව්වෙ අශෝකමාලා ගැන බන් 
KHz said:උදේ පාන්දරම උඹට මොකෝ උනේමන් කිව්වෙ අශෝකමාලා ගැන බන්
![]()

ලොල්කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ........
අත හැරියත් ඔබ මගේ අතින් මට දෙනුනෙ නෑ......
විලවුන් තවරා ඔබ ලන් වූවත් මට සුවද නෑ..........
මිතුරියන් අතරෙ මා ගැන කිව්වට මම තරහ නෑ.......
ඇයි කළේ ......
මුළු හදින්ම ඔබ මට ආදරේ........
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
මං නෑ කළේ ......
කිසි දිනකදි ඔබ හට ආදරේ..............
නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//
ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ.........
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ.............
මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ...........
ඔය මොනාව වුනත් ඔබ දුන් සැමදේ යළි දෙන්නේ නෑ...
ඇයි කළේ ......
මුළු හදින්ම ඔබ මට ආදරේ........
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
මං නෑ කළේ ......
කිසි දිනකදි ඔබ හට ආදරේ..............
නැතිදෝ ඔබහට එය වැටහුනේ..................///
නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//සාලිය ft අශෝකමාලා
