~~වැඩි හොඳ~~

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thilzz said:
    :( paw, asokamala wa rawattala :oo:
    ඉහි ඉහි
    එක පැත්තකින් හිතන්න නරකයි
    සාලියට මොන මොන ප්‍රශ්න තිබ්බද කව්ද දන්නෙ:P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    ඈ නුඹත් ඇඩ්වාන්ස් ගත්තෙහිද:shocked:
    උදේ පාන්දරම උඹට මොකෝ උනේ :eek: මන් කිව්වෙ අශෝකමාලා ගැන බන් :P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:
    උදේ පාන්දරම උඹට මොකෝ උනේ :eek: මන් කිව්වෙ අශෝකමාලා ගැන බන් :P

    ආාාාාාාාා එහෙම කියන්න එපැයි සිංහලෙන්;)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ........
    අත හැරියත් ඔබ මගේ අතින් මට දෙනුනෙ නෑ......
    විලවුන් තවරා ඔබ ලන් වූවත් මට සුවද නෑ..........
    මිතුරියන් අතරෙ මා ගැන කිව්වට මම තරහ නෑ.......:no:


    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ........
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
    මං නෑ කළේ ......
    කිසි දිනකදි ඔබ හට ආදරේ..............
    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//:dull:





    ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ.........
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ.............
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ...........
    ඔය මොනාව වුනත් ඔබ දුන් සැමදේ යළි දෙන්නේ නෑ...:oo:


    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ........
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
    මං නෑ කළේ ......
    කිසි දිනකදි ඔබ හට ආදරේ..............
    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................///:sorry:




    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//:no:
    සාලිය ft අශෝකමාලා
    ලොල්:lol:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    twisted said:
    ow ow oya ehema rewatenna epa :lol::lol:
    mmmmh
    29.gif