වැඩේ අතේ පත්තු වෙලා .
ඔන්න රවියා කියලා කර ගත්ත වැඩේ අතේ පත්තු වෙලා .
ඊයේ දිනයේ කොළඹ කොටහේනේදී සිදු වූ වෙඩි තැබීම ගැන පොලීසිය විසින් මේ දක්වා හෙළිකරගෙන ඇති කරුණු අනුව එය දේශපාලන ප්රශ්නයක් නොව පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදු වූවකි.
රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්’ නමැති අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයිද පොලීසිය සැක කරයි. අදාල වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි ‘ආමි සම්පත්’ අතුරුදහන්ව ඇති බවත් ඔහු තුවාල ලබන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.
වෙනත් ආරංචි මාර්ග පවසන්නේ ආමි සම්පත් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ පසු පුද්ගලික රෝහලකට ඇතුල් කරනු ලැබුවද මේ වන විට එම ස්ථානයෙන්ද අතුරුදහන්ව ඇති බවයි.
http://www.lankadeepa.lk/index.php/articles/336885