මං මේ බැලුවෙ කෙලින්ම හිපපොටේමස් කියන්නෙ නැතුව
හිපෝ කිව්වෙ, පොඩ්ඩක් හරි කැමැත්තක් තියෙනවද මංද

යකෝ එහෙම කිව්වෙ මම සරා නෙමේ
මගෙ හිතේ උඹ ගැන කමැත්තක් නෑ මං gay නෙමේ![]()

හරි ඉතින් රෝස් ජැක් ට කැමති උනෙ එයා හිපො කෙනෙක් නොවුන නිසා නෙ.......

හරි ඉතින් රෝස් ජැක් ට කැමති උනෙ එයා හිපො කෙනෙක් නොවුන නිසා නෙ.......
එහෙනං ඉතිං මම වෙන අතක් බලාගන්නං නේ..