දකුනු අතයි,වම් අතයි ඇරුනු කොට ඔයාට තව අතක් තියෙනවා ද....
ඉක්මනට අටපට්ටමට කොල් කරමු......
හරි හරි අපි කැතයි කිව්ව...
අපිටත් වාරයක් එයිනෙ
දකුනු අතයි,වම් අතයි ඇරුනු කොට ඔයාට තව අතක් තියෙනවා ද....
ඉක්මනට අටපට්ටමට කොල් කරමු......
හරි හරි අපි කැතයි කිව්ව...
අපිටත් වාරයක් එයිනෙ
කොයි වෙලෙද එහෙම කිවිවෙ.........
ලස්සන කියන්නෙ මොකක්ද....එක එකිනෙකාට සාපේක්ෂයි නෙ.....මට ලස්සන දෙ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන් නෙ
එහෙනං ඉතිං ඔයා ලස්සන එකක් හොයාගන්ඩකො![]()

ඔයා මට කැතයි කිව්ව..
අද රෑ කෝච්චියට පනිනව
කියෙ එකට ද.........තැපැල් එකටද.......
අනෙ එක වත් ගැනු කොච්චියකට පනින්න
කියෙ එකට ද.........තැපැල් එකටද.......
අනෙ එක වත් ගැනු කොච්චියකට පනින්න

මේ ලෝකෙ හරිම කූරයි
කැත අපිට අබ සරණයි...

Me... saro....
Menna muwa badapan bn...
ena athme diwya loke yai e pinata...![]()



Pissu thada wela...![]()


අබ කිවිවෙ අයියාහ්..................
අර පොඩි එවා ද........![]()
රිටාලිං බොන්න ගනිද්දි කොහොමද කිව්වෙ උඹලට තේරෙන්නෑ දොස්තරලට පිස්සු මේකට මොකුත් වෙන්නෑ කිව්ව
දැන් වෙලා තියෙන දේ![]()

මූ හිතේ අසනීප කාරයා ඔහොම ආතල් අරගන මූ ඇත්තටම කෝච්චියට පැන්න කියලා දැනගත්තොත් මොකද කරන්නේ
රිටාලිං බොන්න ගනිද්දි කොහොමද කිව්වෙ උඹලට තේරෙන්නෑ දොස්තරලට පිස්සු මේකට මොකුත් වෙන්නෑ කිව්ව
දැන් වෙලා තියෙන දේ![]()
