වැඩේ දෙල් වුණා නේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වැඩේ දෙල් වුණා නේ

    ඊයෙ සරාව දාගන්ඩ ගිහිල්ල :lol:

    ටයිටැනික් වගේ මනඃකල්පිත ෆිල්ම්වල විතරයි රෝස්ල ඉන්නෙ..

    අනේ ඉතිං අපිට සැබෑ ලෝකෙ අබ සරණයි
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    මං මේ බැලුවෙ කෙලින්ම හිපපොටේමස් කියන්නෙ නැතුව
    හිපෝ කිව්වෙ, පොඩ්ඩක් හරි කැමැත්තක් තියෙනවද මංද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මං මේ බැලුවෙ කෙලින්ම හිපපොටේමස් කියන්නෙ නැතුව
    හිපෝ කිව්වෙ, පොඩ්ඩක් හරි කැමැත්තක් තියෙනවද මංද

    :shocked:
    යකෝ එහෙම කිව්වෙ මම සරා නෙමේ :sorry:
    මගෙ හිතේ උඹ ගැන කමැත්තක් නෑ මං gay නෙමේ :no:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :shocked:
    යකෝ එහෙම කිව්වෙ මම සරා නෙමේ :sorry:
    මගෙ හිතේ උඹ ගැන කමැත්තක් නෑ මං gay නෙමේ :no:

    තෝ කිව්වෙ කෙලින්ම හිපපොටේමස් කියලනෙ :angry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි ඉතින් රෝස් ජැක් ට කැමති උනෙ එයා හිපො කෙනෙක් නොවුන නිසා නෙ.......

    අනුරාධට අඩුම තරමෙ මේවගේ ලුක් එකක්වත් තිබුන නම් සලකා බලනවද? :(:(

    hqdefault.jpg
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හරි ඉතින් රෝස් ජැක් ට කැමති උනෙ එයා හිපො කෙනෙක් නොවුන නිසා නෙ.......

    ඒ වුණාට ඔයා ටෝක්ස් දෙන්නෙ හරියට නිකං....
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං ඉතිං මම වෙන අතක් බලාගන්නං නේ..

    දකුනු අතයි,වම් අතයි ඇරුනු කොට ඔයාට තව අතක් තියෙනවා ද....:shocked::shocked::shocked:

    ඉක්මනට අටපට්ටමට කොල් කරමු......

    වෙන අතක් කීව්වෙ වෙන කෙල්ලෙක් කියන අදහසින් නම්............
    හා අයියෙ.........
     
    Last edited: