වැඩේ හරියන්නේ නෑ... jokes update කරනු ලැබේ....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වැඩේ හරියන්නේ නෑ... jokes update කරනු ලැබේ....

    එක එක ජෝක්ස් හම්බෙන හම්බෙන වෙලාවට එක එක නමින් එක එක ත්‍රෙඩ් වල දානවට වඩා එක එක ත්‍රෙඩ් එකක් දිගටම යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන එක හොදයි කියලා හිතුනා..
    :shocked::shocked::shocked::shocked::shocked:
    දැන් ඉතින් ඔබ තේරුම් ගත යුතු දේ වන්නේ, මේ ත්‍රෙඩ් එක ඔබ බලලා නැවත උඩින් තියෙනවා දැක්කොත් ඒ කියන්නේ මේකට අලුතින් දෙයක් (අලුත් ජෝක් එකක්) එකතුවී ඇති බවයි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මෙයට අලුත් ජෝක්ස් එකතු කිරීමත් යුතුකම වේ..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:



    FUTURE OF THE IT IN SRI LANKA


    "නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"

    බස් කොන්දොස්තර මොරදෙන්නට විය.



    "අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."



    "ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.

    "හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"



    මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.



    උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.



    ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//



    සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



    හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



    නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ASP, PHP කැස්සහමත් දොට්ට එතේ



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



    ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ප්‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



    වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



    චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

    මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ



    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]





    රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.

    ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය



    මහත්තයෝ...,

    මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න

    පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...



    එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ROMANCE MATHEMATICS

    Smart man + smart woman = romance
    Smart man + dumb woman = affair
    Dumb man + smart woman = marriage
    Dumb man + dumb woman = pregnancy

    OFFICE ARITHMETIC

    Smart boss + smart employee = profit
    Smart boss + dumb employee = production
    Dumb boss + smart employee = promotion
    Dumb boss + dumb employee = overtime

    SHOPPING MATH

    A man will pay 2KD for a 1KD item he needs.

    A woman will pay £1 for a £2 item that she doesn't need.

    GENERAL EQUATIONS & STATISTICS

    A woman worries about the future until she gets a husband.

    A man never worries about the future until he gets a wife.

    A successful man is one who makes more money than his wife can spend.

    A successful woman is one who can find such a man.

    HAPPINESS

    To be happy with a man, you must understand him a lot and love him a little.

    To be happy with a woman, you must love her a lot and not try to understand her at all.

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    securedownload9q.jpg

    securedownload8p.jpg

    securedownload7.jpg

    securedownload6u.jpg

    securedownload5kt.jpg

    securedownload4x.jpg

    securedownload3d.jpg

    securedownload2qn.jpg

    securedownload1w.jpg

    securedownloadbd.jpg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෙහෙත් තුණ්ඩුව
    ෆාමසියකට ගිය සන්සුන්, වැදගත් කාන්තාවක් එහි අයිතිකාර ඖෂධ වේදියාගේ දෑස් දෙස කෙළින්ම බලමින් මෙසේ කියා සිටියාය.

    “මට සයනයිඩ් ටිකක් මිලදී ගන්න ඕන.”

    “මොන එහෙකටද ඔබට සයනයිඩ්” යැයි ඖෂධවේදියා එවිට කාන්තාවගෙන් විමසා සිටියේය.

    “මගේ සැමියාට වහ දෙන්න මට ඒක අවශ්‍යයි” කාන්තාව පිළිතුරු දුන්නාය.

    ඖෂධවේදියාගේ දෑස් ලොකු විණි. “දෙවියනි අනුකම්පා කළ මැනවි! ඔබේ සැමියා මරන්න ඔබට සයනයිඩ් දෙන්න මට බැහැ. එය නීතියට පටහැනියි. මට මගේ බලපත්‍රය නැති වේවි. ඔවුන් අපි දෙන්නවම හිරේ දමාවි! නරක දේවල් බොහොමයක් සිදු වෙන්න පුළුවනි. කොහොමටත් දෙන්න බැහැ. කිසිම සයනයිඩ් එකක් ඔබට දෙන්න බැහැ” යැයි ඔහු කියා සිටියේය.

    ඒ අවස්ථාවේ තම පසුම්බියට අත දැමූ කාන්තාව ඡායාරූපයක් එළියට ගත්තාය. ඇගේ සැමියා ඖෂධවේදියාගේ බිරිය සමඟ ඇඳේ සිටිනු එයින් දිස්විණි.

    ඡායාරූපය දෙස බැලූ ඖෂධවේදියා ඉක්බිති මෙසේ කීවේය. “ඔබ ළඟ බෙහෙත් තුණ්ඩුවක් තිබෙන බව ඔබ මට කීවේ නැහැනේ!”
    --------------------------------------------------------------------------------
    කල් ඉකුත්වීමේ දිනය
    බිරිය :- ඩාලිං, ඔයා මොනවද හොයන්නේ?

    සැමියා :- මොකුත් නැහැ.

    බිරිය :- මොකුත් නැහැ? ඔයා දැන් අපේ විවාහ සහතිකය පැයක විතර

    වෙලාවක් තිස්සේ බලනවා?

    සැමියා :- මම හෙව්වේ ඒකෙ කල් ඉකුත්වීමේ දිනයයි.
    --------------------------------------------------------------------------------

    දිනපතා පත්තරේ
    බිරිය :- මම දිනපතා පත්තරයක් වුනානම් හොඳයි කියල හිතනවා.

    එතකොට ඔයා මාව හැම උදෑසනකම අල්ලගෙන ඉදීවි.

    සැමියා :- ඔයා පත්තරයක් වුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා,

    ඩියර්. එතකොට හැම උදේම අලුත් එකක් මට ලබාගන්න පුළුවනි.
    --------------------------------------------------------------------------------
    මංගල රාත්‍රිය
    මංගල රාත්‍රියේදී පිරිමියා ඔහුගේ බිරියගෙන් මෙසේ අසා සිටියේය.

    “පිරිමියෙක් එක්ක ඔයා නිදාගන්න පළමු අවස්ථාව මේක කියලා ඔයාට ෂුවර්ද?”

    “සහතිකෙන්ම ඩාලිං” බිරිය කියා සිටියාය. “අනෙක් සියලු දෙනාත් එක්ක මම හිටියේ ඇහැරගෙනයි!”
    --------------------------------------------------------------------------------
    බබා පිච්චිලා
    සුදු ජාතික යුවළකට කළු බබෙක් ලැබිණි. ඒ තමාගේ බබා බව සැමියා විශ්වාස නොකරයි.

    සැමියා :- මොකද බබා කළු?

    බිරිය :- ඔයා ආලයෙන් උණුසුම් වෙලයි හිටියේ. මමත් ආලයෙන් උණුසුම් වෙලා. ඒ නිසා බබා පිච්චිලා!
    --------------------------------------------------------------------------------
    “අපෝ... කොහොමටත් නැහැ”

    “තරුණ කෙල්ලො පස්සෙ මම යනවා දකින කොට ඔයාට දුක හිතෙනවාද?” යැයි 70 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ බිරියගෙන් අසා සිටියේය.

    එවිට බිරිය මෙසේ පිළිතුරු දුන්නාය.

    “අපෝ... කොහොමටත් නැහැ. බල්ලොත් කාර් පස්සෙ පන්නා ගෙන යනවා. නමුත් එයාලට ඒවා එලවන්න බැහැ!”
    --------------------------------------------------------------------------------
    ‘මං ආවා අපායට’


    බිරිය : වැඩට ගිහිං මෙච්චර ඉක්මනට ඔයාට අද ගෙදර එන්න පුළුවන් වුණේ කොහොමද ?

    සැමියා : ලොක්කාට මාත් එක්ක තරහ ගිහිං “පලයන් අපායට” කියලා කෑ ගැහුවා. ඉතිං මම ගෙදර ආවා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බල්ලාගේ සේවයට තෑග්ගක්

    වසර ගණනාවක් තමන්ට සේවය කළ ගෘහ සේවිකාව රැකියාවෙන් අස් කොට එම සේවිකාවට වඩා වයසින් තරුණ සේවිකාවක් අලුතින් ගෙන්වා ගැනීමට පොහොසත් කාන්තාවක් තීරණය කළාය.

    මේ ගැන කන වැකුණු ගෘහ සේවිකාව වහාම ශීතකරණය විවෘත කොට ඒ තුළින් ලොකු මස් පෙත්තක් රැගෙන නිවෙසේ ඇති කරන බල්ලා වෙත වීසි කළාය.

    “උඹ මොකද එහෙම කළේ?” යැයි පොහොසත් කාන්තාව කෝපයෙන් අසා සිටියාය.

    “මට කවදාවත් යාළුවෙක්ව අමතක වෙන්නේ නැහැ” යනුවෙන් එවිට ගෘහ සේවිකාව පිළිතුරු දුන්නාය.

    “මම ඒක ඌට දුන්නේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේම මේ ගෙදර පිඟන් පිරිසිදු කරන්න ඌ කළ උදව්වටයි!”

    --------------------------------------------------------------------------------

    මැක්කෝ

    කෝපයෙන් එකිනෙකාට බැණ ගන්නා අසල්වැසියන් දෙදෙනෙකි.

    “තමුසෙගෙ බල්ලව මගේ මල් පාත්තියෙන් අහකට ගනිං... මැක්කන්ගෙන් පිරිලා” යැයි එකෙක් කෑගසයි.

    එවිට අනෙක් අසල්වැසියා ඇයගේ බල්ලා දෙසට හැරී මෙසේ කියයි.

    “ඔයාට ඇහුනද, රෝවර්? අල්ලපු ගෙදර මල් පාත්තියෙන් ඈත්වෙලා ඉන්න. ඒක මැක්කන්ගෙන් පිරිලා!”

    --------------------------------------------------------------------------------

    කවුද හපනා

    වඩා හපන් බල්ලා ඉන්නේ තමන්ගෙන් කාටදැයි යනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තර්ක කරමින් සිටියහ.

    “මගේ බල්ලා කොච්චර හපනෙක්ද කිව්වොත් ඌ හැම උදේකම උගේ කටේ සල්ලි තියාගෙන පත්තර තට්ටුවට දුවලා ගිහිං, පත්තරේ මිලදී ගෙන, ආපහු දුවලා ඇවිත්, ගේ දොර ඇරගෙන ඇතුළට ඇවිත් මගේ ඇඳ ළඟට පත්තරේ ගෙනැවිත් දෙනවා” යැයි එක් කාන්තාවක් කීවාය.

    එවිට අනෙක් කාන්තාව “මම දන්නවා” යැයි පැවසුවාය.

    “ඔයා කොහොමද දන්නේ?” පළමු කාන්තාව ඇසුවාය.

    දෙවැනි කාන්තාව ඊට මෙසේ පිළිතුරු දුන්නාය.

    “මගේ බල්ලා මට කිවුවා!”

    --------------------------------------------------------------------------------

    පොඩි බල්ලා සහ ලොකු බල්ලා

    එක් පුද්ගලයෙක් කුඩා බල්ලෙක් සමග පැමිණ නගරයේ තිබූ අවන්හලකට ඇතුළු විය. ඔහු බල්ලාව පියානෝ බංකුවේ තැබූ අතර බල්ලා මිහිරි තාල වාදනය කරන්නට විය.

    හදිසියේ අවන්හල ඇතුළට දිව ආ ලොකු බල්ලෙක් පොඩි බල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඌ එළියට ඇදගෙන ගියේය.

    මෙය බලා සිටි බාර් කීපර් “ඒ පොඩි බල්ලා හරි ලස්සනට පියානෝව වාදනය කළා. අර ලොකු බල්ලා මොකක්ද ඒ කළේ?” යැයි විමසා සිටියේය.

    එවිට බල්ලා සමග අවන්හලට පැමිණි පුද්ගලයා මෙසේ පැහැදිලි කර දුන්නේය.

    “ආ.........ඒ උගේ අම්මා. ඇයට ඕන කරලා. තියෙන්නේ ඌව දොස්තර කෙනෙක් කරන්නයි”

    --------------------------------------------------------------------------------

    බලු පුරුද්ද

    කැසිනෝ ශාලාවකට ඇතුළු වූ පුද්ගලයෙකුට දක්නට ලැබුණේ එක් මේසයක කාඩ් සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හා බල්ලෙකි.

    “මේ නම් හරිම බුද්ධිමත් බල්ලෙක්” යැයි පළමු පුද්ගලයා විස්මයෙන් කියා සිටියේය.

    “ඌ එච්චරම බුද්ධිමත් එකෙක් නෙවෙයි” කාඩ් සෙල්ලම් කරමින් සිටි එක් පුද්ගලයෙක් පැවසීය. “හොඳ කාඩ් අතක් ලැබුණු හැම අවස්ථාවේ ම ඌ වලිගය වනනවා.”
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සීයා බුලත් විටක් කොටමින් සිටියි. එතනට පැමිණෙන මුනුපුරා.

    “සීයෙ අපි යනවා චිත්‍රපටියක් බලන්න සීයත් එනවද?”

    “මේ නාකි මට මොන චිත්තරපටිද කොල්ලො ඔන්න ඔහෙ උඹලා

    බලලා වරෙල්ලා”

    “ඒක නියම චිත්‍රපටියක් සීයෙ, කැලේක ඉන්න කෙල්ලෙකුයි වඳුරු

    රංචුවකගෙයි කතාවක්ලු ඒක. මුළු චිත්‍රපටිය පුරාවටම ඒ ගෑණු ළමයා

    ඇදගෙන ඉන්නෙ පුංචිම පුංචි රෙදි කෑල්ලක්ලු”

    “ආ ඇත්තද බොල එහෙනන් පොඩියක් හිටහල්ලා මාත් එනවා මාත්

    හුඟ කාලෙකින් වදුරු රංචුවක් දැක්කෙ නැහැ නෙව!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Interviewer:
    what is your birth date?
    Sardar: 13th October
    Which year?
    Sardar: every year

    Manager asked sardar at an interview.
    Can you spell a word that has more than 100 letters in it?
    Sardar replyed: -P-O-S-T-B-O- X.


    After returning back from a foreign trip, sardar asked his wife,
    Do I look like a foreigner?
    Wife: No! Why?
    Sardar: In London a lady asked me Are you a foreigner?


    One tourist from U.S.A. asked Sardar:
    Any great man born in this village???
    Sardar: no sir, only small Babies!!!


    Lecturer: write a note on Gandhi Jayanthi
    So Sardar writes, "Gandi was a great man, but I don't know who is Jayanthi.


    When sardar was traveling with his wife in an auto, the driver
    adjusted the mirror. Sardar shouted, "You are trying to see my
    wife? Sit behind. I will drive.


    Interviewer: just imagine youare on the3rd floor, it caught fire
    and how will you escape?
    Sardar: its simple. I will stop my imagination! !!


    Sardar: My mobile bill how much?
    Call centre girl: sir, just dial 123to know current bill status
    Sardar: Stupid, not CURRENT BILL my MOBILE BILL.


    Sardar: I think that girl is deaf..
    Friend: How do u know?
    Sardar: I told I Love her, but she said her chappals are new


    Friend: I got a brand new Ford IKON for my wife!
    Sardar: Wow!!! That's an unbelievable exchange offer!!!


    Teacher: Which is the oldest animal in world?
    Sardar: ZEBRA
    Teacher: How?
    Sardar: Bcoz it is Black & White


    Sardar attending an interview in Software Company.
    Manager: Do U know MS Office?
    Sardar: If U give me the address I will go there sir.


    Sardar in airplane going 2 Bombay .. While its landing he shouted: " Bombay ... Bombay "
    Air hostess said: "B silent."
    Sardar: "Ok.. Ombay. Ombay"


    Teacher: "What is common between JESUS, KRISHNA , RAM, GANDHI and BUDHA?"
    Sardar: "All are born on government holidays...! !!


    Sir: What is difference between Orange and Apple?
    Sardar: Color of Orange is orange, but color of Apple is not APPLE