පිස්සුද බන් උබට ? ඉන්දියාව වගේ වෙන්නේ නෑ කවදාකවත් . උන්ගේ රටේ අපිට වඩා මිනිස්සු වැඩි.හරි දේ හරි වෙලාවට කරපු නිසා නේද ඉන්දියාවේ වගේ වෙලා නැත්තේ..... උඹල ඔය හොඳයි....මේ යක්කු අපිට කවද vaccine එක ගහයිද දන්නේ නෑ.... ලනක්වේ ඉන්න මම අඳුරන් උන්ට අඩු ගානේ එක dose එකක් හරි ගහල තියානව.....
කියන්නේ උඹ කියන දේ නෙමෙයි මෙන්න මේ දේ
පිස්සුද බන් උබට ? ඉන්දියාව වගේ වෙන්නේ නෑ කවදාකවත් . උන්ගේ රටේ අපිට වඩා මිනිස්සු වැඩි.
ආසියාවේ පැතිරීම අතින් දෙක වෙලා තියෙන්නේ දුපතක් .. උබලට වැක්සින් ගැහුවේ නෑ කිව්වට මේ වගේ පැතිරීමක් , ලෙඩ්ඩු නෑ නේ.
පැතිරෙන්න ඇරෙනකන් බලන් ඉදල කෙල උනාම ඒවාට කරන්න වෙන ඔක්සිජන් ගෙන්නන එකයි, අලුතෙන් ඇදන් හදන එකයි ගැන වැඩ පෙන්නනවා වගේ ටෝක් දෙන එක නේ ඔය කරන්නේ ?
හරියට වැඩ පෙන්නුව නම් එක්කෝ මේ වෙද්දී ඕවා තියනවා . එක්කෝ මේ වෙද්දී මේ වගේ ලෙඩ්ඩු නෑ ..
තූ විතරක්! රාජපුක්ක පයි ලොවන්නෙක් ගොඩබැහැලාලංකාව කියන්නේ මහ පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්...... තමන් කැමති එකා රට කරනකොට කිසිම අව්ලක් නෑ...... ඒත් වෙන එකෙක් රට කරනකොට මාරම අව්ල් යන මිනිස්සු කොටසක් ඉන්නේ..... එදා මුලින්ම ගෝටා තනියම කොවිඩ් කොන්ට්රෝල් කරන් යද්දි ඒක හැල්ලු කරා...... කේරලේ දිහා බලන්න කීව.......කියුබාව වගේ කරන්න කීව..... ඉන්දියාව, ලංකාව වගේ දේශගුණයක් තියෙන රටවලට මේක බලපාන්නේ නැතෙයි කීව...... පැකනිල් දුන්හනන වඩා සාර්තකයි කිව........ මේ වගේ දාහක් කතා.......
ඒත් රට වහන්න ගියාම............
රටව හද්දි මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද අහනව...... දඹුල්ල වහල නිසා ගොවින් අසරණවෙලා කියල මොරදෙනවා...... හැබැයි කොව්ඩ් පාලනය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකරන්නේ මෙයින් දශම ගානක පිරිසක්.... ඇත්තටම ඕනවෙලා තියෙන්නේ ගෝඨා ෆේල් කියල ඔප්පු කරන්න විතරයි......
IT karana unta nam sehenna udaw karanawa.උබල ඇයි මේ මොර දෙන්නේ සෑර් ආපු ගමන් ගස්ටික කැලෑ ටික ට වැඩේ දුන්නා නේ අයිටී උනට යන එන මන් නෑ මාර සහන දුන්නේ කෝ අර කෝඩර් ලා ගන්නවා කිවුවා උන් වැඩ නේ දාගෙන දැන් මුහුදේ ඉන්න සත්තු ටිකට සහන දුන්නා උබලට තෙල් වලින් සහන දුන්නා අර අරමුදලක් හැදුවා නේ වැඩියෙන් විකුනලා ඒක දැන් අතුරුදන් වෙලා තියෙන්නේ කරන වැඩ මාරයි හිතාගන්න බෑ මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ මහ එකා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා ගෝල පොන්ස් ලා කරන ගූ වැඩ වලට ලොක්කත් අහුවෙනවා හරි හමන් නායකයෙක් නම් ඔකුන් අයින් කරන්න ඕන
මුන් සනුහරේම මේ පාර කනවා ගූ යන්නම.. මතකනේ ගඩාෆියට වෙච්ච දේ? රජෙක් වගේ ඉදලා කාණුවකට දාලා මිනිස්සූ හුජ්ජා කලා මූණට
ඔව්, ඒක හරි. මම විස්වාස කරන විදියට ගඩාෆි විතරක් නොවෙයි, සදාම් හුසේන් ව මරන්න හේතුවත් "තෙල්" සහ "ඩොලර්" කියන කාරනා දෙකයි.එක වෙනස් නේද බං. ගඩාෆි මැරුවේ C1A ෆන්ඩ්/බැක් කරපු මෝඩොයෝ ටිකක්. ගඩාෆි හිටියනම් දැන් USD වලින් ඔයිල් ට්රේඩ් නොවෙන්නත් තිබ්බ.
ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් කියවල බලන්න වටිනවා.